ඔළුව ඔයේ....
"සමනා මගෙ හොදම යාලුවෙක්..ඒ හින්දා අපි ආදරේට කියන්නෙ කුරයා කියලා. නම හැදුන විදියනම් මම දන්නෙ නෑ..කුරේ හිත හොද කොල්ලෙක්..ඔ්න මළගෙදරක දාන ගෙදරක පිරිතකට රෑ නිදිමරන්නෙ උගෙ ලොකු අම්මගෙ එකවගේ .
අඩි 6ක් විතර උස කෙට්ටු ඩයල් එකක මූණට හිරමණ තලේක වගේ දත් සැට් එකකුත් ඇඩ් කර ගන්න පුලුවන්නම් කුරයාගෙ චිත්තරේ හරියටම ඇදතෑකි. ඒ කට ඇරියොත් හිපෝලා ඈනුම් අරිනවා වගේ තමයි.
මෙහෙම කියලා තිබුණට කුරයා මේක දැක්කොත් උගෙ තඩි කට ඇරගෙන හක හක ගාලා මාත් එක්ක හිනා වෙනවා ඇරනේන උගෙ හිතේ පොඩි කහටක්වත් තියා ගන්නෑ කියලා මම දන්නවා. මේ කතාව මට කීවෙත් කුරයම තමයි. හැබැයි ඌ මළාට හිතන එකක් නෑ මම ඒක මේ වගේ තැනක කියයි කියලා......................
http://dineshthilina.blogspot.com/2012/10/blog-post_2580.html

බලමු !
හ්ම්ම්ම් මමත් ගිහින් බලනවා...ඊට කලින් නරකයාව බලලා ඉන්න එපායෑ
අඩේ බස් එකේ යන්ඩ ගුඩ් ෂෙඩ් එකේ ඉදන් ඩෝප් බහිනකන් හිටිය කොල්ල නේද /.... මේ
බලන්ට බලන්ට.... බලලා මොනවා හරි ලියලම යන්න
මරු මරු... ඔරිමජිනල් නරක වැඩ තියෙනවා අර පැත්තෙ
හෙහ් හේ පොර තමයි....
එන්ඩ බස් එකක් තිබ්බයැ...මගුල...
හයියෝ බං. හොදි ඕනෙ නෑ!
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans