10.16.2012

පට්ට රහයි ඔයි......

මම කවදත් සමාජවාදියි..තේරුමනම් දන්නෑ..ඒත් ඒක එහෙම තමා..
මම කැමති උනේ මං කන දේ ගෙදර අයත් කනවනම්..ඒකනෙ මං කකුලුවො ගෙනාවේ මන්නාරමින් ..
හැබැයි  ඉතින් ඒවායේ මස් නම් තිබුන්නෑ ගෙදර එනකොට..කටු ටික විතරයි..
ඇයි යකෝ පැය අටක් විතර ඒක බෑග් එකක දා ගෙන ඇවිල්ලම මං ගාව මාලු ගදයි..ඉතින් ඒ හින්දා මම බෑග් එක බස් ඒකේ උඩ රැක් එකකට දාලා මගෙ නෙමෙයි වගේ ආවේ...

බස් එකේ එවුන් නම් බලන්නෙ මන් දිහාමයි..

http://dineshthilina.blogspot.com/2012/10/blog-post_6471.html


ඊ සිත්තම්..BY kuppi





මේක අපේ අයියගේ බ්ලොග් කඩමාල්ල...... පටන් අරන් තාම වැඩි කාලෙකුත් නෑ... සින්ඩි වලත් නෑ.... ඒක නිසා ටිකකට මේකේ ඇලෙව්වෙ... කැමතිනං ඔං එ පැත්තෙත් කතන්දර තියෙනවා බලන්න....

2 අදහස්..:

  • Dinesh says:
    October 16, 2012 at 10:57 PM

    හේ හේ....

  • රාජ් says:
    October 18, 2012 at 3:36 PM

    හිටු බලන්න.

Post a Comment

Followers