2.15.2014

සිතුවිලි


ඈත අදුරක පුංචි තරැවක්
සදට බියවී පලා යත්
හෙමින් මුමුණන දොලක බැස අපි
දොඩමලුව ඉදිමුය බිදක්
අසත් ඉගියට පිටු පා උඹ
ඛීල පෙරමග හිනැහියත්

වරත් පල කිම සදේ එළියට
හොරෙන් සිත හැගවෙනු විනා
ඒත් අළුවට ගිනියමින් මා
විඩාපත් ෙදනුවන් පියා
සෞම්‍ය එළියක පහස හොයමුය 
අමාවක රෑ හමු වෙලා

Read more »

Followers