tag:blogger.com,1999:blog-7932524612596889443.post366866120297184514..comments2023-06-05T21:25:11.536+05:30Comments on නරකයා ගේ සිතුවිලි..........!!! (ලෝකයාත් එක්කම): පන්ති තහනම..(අවවාදයයි... මෙය පාසලේදී අත්හදා බැලීමෙන් වලකින්න)නරකයා....!!http://www.blogger.com/profile/06178269636007509927noreply@blogger.comBlogger34125tag:blogger.com,1999:blog-7932524612596889443.post-43294857964211080522012-02-15T19:51:16.646+05:302012-02-15T19:51:16.646+05:30පට්ටලේ ගැන විස්තර කරනකොට පොඩී අඩුපාඩුවල් වෙලා තියෙ...පට්ටලේ ගැන විස්තර කරනකොට පොඩී අඩුපාඩුවල් වෙලා තියෙන්ව...
1. තාත්තා බොන්න ගේන අරක්කු කාලෙන් බාගයක් මූ බීල, එක පිරෙන්න කහට දාල මූ නිදියනව....
අනිත් කාරනය තමා..
2. දවසක් මූ පත්තරයක් බල බල අතින් අහවල් කාරිය කොරනවලු කාමරේට වෙලා.. මේක තාත්තා දොර රෙද්ද අස්සෙන් දැකල,, තාත්තා හවස කියනවලු ,, පුතා වැඩිය අහවල් කාරිය කරන්න එපා කකුල් අමාරුව වැඩි වෙයි කියල... හ හා.. මූට අහවල් එක හපාගෙන මැරෙන්න හිතුනලු ඔන්න එතකොට...චතුවීnoreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-27995303767215196202012-02-14T18:43:52.355+05:302012-02-14T18:43:52.355+05:30හහා... අනේ අපේ වගේ ඉස්කොලේක principal madam ට මෙහෙ...හහා... අනේ අපේ වගේ ඉස්කොලේක principal madam ට මෙහෙම කළා නම් එහෙම ඉස්කෝලේ විතරක් නෙවෙයි, ලොවෙත් වසල හමාරයි!!! heheසිතූ - Sithu -https://www.blogger.com/profile/16058068905596291329noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-62493063066392275682012-02-14T16:46:57.407+05:302012-02-14T16:46:57.407+05:30මම ඕකෙ තව පැත්තක් දකිනවා.
ඇත්තටම කොන්ද පණ තියෙන ප...මම ඕකෙ තව පැත්තක් දකිනවා.
ඇත්තටම කොන්ද පණ තියෙන ප්‍රින්සිපල් කෙනෙක්. මොකද අධ්‍යාපන අධයක්ෂකලගෙ තව ප්රින්සිපල්ලගෙ කොල්ලො ඉන්ඳැද්දිත් ඔය වගෙ තීරණයක් ගත්ත එක. සමහරු තලන්නෙ අසරණයන්ට විතරයි.

henryblogwalker the DudeDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-25648154776965775732012-02-04T16:15:18.295+05:302012-02-04T16:15:18.295+05:30"බියර් බීපු වල් හාවෙක්" මොන වගේද ලෝකයෝ :..."බියර් බීපු වල් හාවෙක්" මොන වගේද ලෝකයෝ :D එකෙක් අල්ලලා පොවලාම බලන්න වෙයි ද මන්දාඅඹයාhttps://www.blogger.com/profile/05189722693805167951noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-69010890233096977072012-02-03T18:17:46.632+05:302012-02-03T18:17:46.632+05:30@ඔබ්සර්වර්
ඔය බුවා කියන්නෙ පේජ් රෑංක් වැඩිකරල දෙන ...@ඔබ්සර්වර්
ඔය බුවා කියන්නෙ පේජ් රෑංක් වැඩිකරල දෙන සොෆ්ට්වෙයා එකක් ගැන. අයියගෙ PR එක බලාගන්න ඕනෙ නං මෙතනට යන්න. ඔය සීන් එක මුදල් බලාපොරොත්තුවෙං බ්ලොග් ලියන එවුංට ඇරෙන්න අනිත් අයට වැඩක් නෑduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-67877952133182840862012-02-02T22:38:44.827+05:302012-02-02T22:38:44.827+05:30This comment has been removed by the author.ලෝකයා...https://www.blogger.com/profile/02175042028107286942noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-74331714730414257982012-02-02T16:15:47.274+05:302012-02-02T16:15:47.274+05:30@ඕනයා :
අපිත් ගියේ කලවං එහෙකට නේන්නං.. ඔය පිණිබිද...@ඕනයා :
අපිත් ගියේ කලවං එහෙකට නේන්නං.. ඔය පිණිබිදු කියන එකීම කොච්චර අපි ඉස්සරහා ගුටි කාලා ඇද්ද..
@Observer :
අනේ මන්දන්නෑ.. ඔය බලන උන්ට වැදගත්නං කතා කරන්නෙ නැතෑ කියලා මාත් මේ තියලා තිබ්බේ... බ්ලොගර් වලට අහවල් එකටද ආයෙ රූන්ක් අප් කරන්නේ..
@ඔබ නොදුටු ලොවක් :
පවු වැඩ කරලා තියෙන්නෙ...
පෝස්ට් එක ලොකයාගෙ.. රිප්ලයිස් මගෙන්..නරකයා....!!https://www.blogger.com/profile/06178269636007509927noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-80515206616634803502012-02-02T15:12:19.446+05:302012-02-02T15:12:19.446+05:30පට්ට නේ උඹලත්...අපි තාම කරල බැලුවෙ නෑ ඔය වැඩ ටික.....පට්ට නේ උඹලත්...අපි තාම කරල බැලුවෙ නෑ ඔය වැඩ ටික...තව A/L claz පටන් ගත්තෙ නෑ නෙ 2014 :DReshan Chathurangahttps://www.blogger.com/profile/09572276260768628584noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-9650042532407519112012-02-02T14:15:55.726+05:302012-02-02T14:15:55.726+05:30කතාව නං මරේ මරු, මේ මොකාද බොල ?
//Google Page Ran...කතාව නං මරේ මරු, මේ මොකාද බොල ?

//Google Page Rank Increaser says:
January 31, 2012 9:43 PM

මෙන්න ඔබට අනගි අවස්ථාවක්..
වෙබ් අඩවි කරණයේ ශ්‍රී ලාංකීය අභිමානය වන Expresslanka නිර්මාතෘ විසින් ලොව ප්‍රථම වරට ගූගල් පේජ් රෑන්ක් වැඩිකරන software එකක් නිර්මාණය කර ඇත. මෙම ක්‍රමයට අනුව ඔබගේ වෙබ් අඩවියට high pr backlinks නොමැතිව රෑන්ක් එක වැඩි කල හැකිය. මෙම වැඩිකිරීම් ගූගල් සමාගමේ නීති රීති වලට එකගව සිදු කිරීමට අප ක්‍රියා කරනු ඇත. ශ්‍රී ලාංකීය වෙබ් නිර්මාණ කරුවන් දිරි ගැන්වීම සිදු කරනු වස්, ශ්‍රී ලාංකික වෙබ් හා බ්ලොග් අඩවි 100 ක් සඳහා අවම මුදලක් අයකරමින් google page rank වැඩිකර දීමට කටයුතු සලසා ඇත. මෙහිදී ඔබගේ වෙබ් අඩවියට මාස 3 ක් ඇතුලත රෑන්ක් 0 සිට 1 හෝ 2 දක්වා ලබා ගත හැක. වැඩි විස්තර සඳහා 0755487947 (නිශාන්ත) අමතන්න.. මෙම දීමනාව කෙටි කාලයක් සඳහා පමණයි...Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-67884237269916112152012-02-02T02:11:35.832+05:302012-02-02T02:11:35.832+05:30වයර් බුලට් එකක් ෆයර් කරපු එකක් වැරදිලා මිස් කෙනෙක්...වයර් බුලට් එකක් ෆයර් කරපු එකක් වැරදිලා මිස් කෙනෙක්ගේ පස්සේ පැත්තේ වැදිලා පීටී සර්ටනේ මළ පැන්නේ...පංතියටම ඩිප්ස් 50 ගානේ එකාට වැටුනා..බෝනස් එක්ක පිට පුරෝලා මීටර් කෝදු පාරක්...ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-67726472551592301552012-02-02T00:21:27.756+05:302012-02-02T00:21:27.756+05:30යකෝ අපේ පංතියෙ සෙට් එක සතියට දවසක් දන ගහනවනෙ පිනාග...යකෝ අපේ පංතියෙ සෙට් එක සතියට දවසක් දන ගහනවනෙ පිනාගෙ ඔෆිස් එක ඉස්සරහ . . . ඒත් කවදාවත් ලැජ්ජ හිතුනෙ නං නෑ . . . ඊටත් කලවං ඉස්කෝලෙකduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-37643912617196383652012-02-01T20:38:56.389+05:302012-02-01T20:38:56.389+05:30අපිට ඔයා කියපු එක තේරුනේ නෑ වගේඅපිට ඔයා කියපු එක තේරුනේ නෑ වගේලෝකයා...https://www.blogger.com/profile/02714809193486459586noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-7946670566368555342012-02-01T20:16:11.017+05:302012-02-01T20:16:11.017+05:30මිනිස්සුන්ට වද දෙනව කියල මෙහෙමත් වද දෙනවද අනේ..:Dමිනිස්සුන්ට වද දෙනව කියල මෙහෙමත් වද දෙනවද අනේ..:Dසිත්රූ සිහිනhttps://www.blogger.com/profile/04111112524246403941noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-58187987214788025142012-02-01T16:45:38.942+05:302012-02-01T16:45:38.942+05:30හෆෝයි ස්කෝල කතා නම් ඕන නෑ ඉතින් ගමකට තියෙනවා. ඵල ක...හෆෝයි ස්කෝල කතා නම් ඕන නෑ ඉතින් ගමකට තියෙනවා. ඵල කතාව, එක අතකට ප්‍රින්සිපල් මීට වඩා තද වෙන්නෝන ළමයි හෙල්ලිලා යන සයිස්!ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-18609200283852629262012-02-01T15:48:30.911+05:302012-02-01T15:48:30.911+05:30හපොයි අපිටත් ඉංගිරිස් එයා තමා කරේ. මුලු සෙක්ෂන් එක...හපොයි අපිටත් ඉංගිරිස් එයා තමා කරේ. මුලු සෙක්ෂන් එකටම එයාද කොහෙද කරේ. මෙලෝ දෙයක් තේරෙන්නෙත් නෑ. අපි තේරුම් ගන්න උත්සාහ කරන්නෙත් නෑ. එයා නම් "කණට ඇහෙන" ටයිප් තමා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-60779943214116713202012-02-01T14:48:54.428+05:302012-02-01T14:48:54.428+05:30@සාතන් : අපෙත් එක්කෙනත් එහෙම තමා... ඇමතිගෙ පුතා හි...@සාතන් : අපෙත් එක්කෙනත් එහෙම තමා... ඇමතිගෙ පුතා හිටියත් කුට්ටිය නැත්තං වැඩක් නෑ... පිනා කිවුවෙ තරහකට එහෙම නෙමේ ඔ්ංනරකයා....!!https://www.blogger.com/profile/06178269636007509927noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-38837365997995103102012-02-01T14:46:38.086+05:302012-02-01T14:46:38.086+05:30@පිණිබිඳු... : හෆ්ෆා මාලා මැඩම්ට අපි එහෙම කරනවද......@පිණිබිඳු... : හෆ්ෆා මාලා මැඩම්ට අපි එහෙම කරනවද.... අර කලින් කියපු එක්කෙනා තමයි.... අනිත් එක එයාව පේන්නෙ කණට මිසක් ඇහැට නෙවෙ...නරකයා....!!https://www.blogger.com/profile/06178269636007509927noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-27333578707950035292012-02-01T14:14:13.925+05:302012-02-01T14:14:13.925+05:30"ඇහැට පෙන්න" කියලා ලියලා තිබ්බ වගක් මට ම..."ඇහැට පෙන්න" කියලා ලියලා තිබ්බ වගක් මට මතක නෑ නේලෝකයා...https://www.blogger.com/profile/02175042028107286942noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-73706746603763193762012-02-01T13:37:57.820+05:302012-02-01T13:37:57.820+05:30ඇහැට කණට පේන ඉංග්‍රීසි මැඩම් කවුද අප්පා. අර හැමදාම...ඇහැට කණට පේන ඉංග්‍රීසි මැඩම් කවුද අප්පා. අර හැමදාම බබෙක් හම්බෙන්න හිටපු මැඩම්ද? නැත්තං මාලා මැඩම්ද?පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-27375473789315254712012-02-01T12:37:24.903+05:302012-02-01T12:37:24.903+05:30ඇඩෙනව... උඹලගෙ පිනා ගැන හිතාගන්න පුළුවන්... අපේ නම...ඇඩෙනව... උඹලගෙ පිනා ගැන හිතාගන්න පුළුවන්... අපේ නම් කාත් එක්ක සෙල්ලම් දැම්මත් පිනා ඈත එනව දකිනකොට මොන චන්ඩියත් හැංගිලා... පිනා තමයි ඉස්කෝලෙටම චන්ඩිය... මොකද පොර නඩු අහන්නෙ නාහෙන් කටින් ලේ දාන්න ගැහුවට පස්සෙ... :) ආයි අධ්‍යාපන ඇමතිගෙ පුතා හිටියත් පොරට වැඩක් නෑ...

හැබැයි අදටත් පාරක දැක්කොත් කතා කරල වැඳල එන්න පුළුවන් තරමට තමන්ගෙ ගෞරවේ ආරක්සා කරගත්තු මනුස්සයෙක්...සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-17103069668536207472012-02-01T12:19:45.480+05:302012-02-01T12:19:45.480+05:30හෙහ් මේකට වෙනම කොටන්න ඕනේ වෙලාවක් අල්ලලා හිටපන්කෝ ...හෙහ් මේකට වෙනම කොටන්න ඕනේ වෙලාවක් අල්ලලා හිටපන්කෝ ....
මම දැන් අපහු පරණ වෙලා ඉන්නේ හරිද ........ලෝකයා...https://www.blogger.com/profile/02175042028107286942noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-71531345837876894002012-02-01T11:40:39.678+05:302012-02-01T11:40:39.678+05:30ඔව්... ඉන්පසු ඇනොගෙ තාත්තා අනුන්ගෙ ළමයින්ටත් එක්ක ...ඔව්... ඉන්පසු ඇනොගෙ තාත්තා අනුන්ගෙ ළමයින්ටත් එක්ක මුදල් ගෙවනවා ඇත...නරකයා....!!https://www.blogger.com/profile/06178269636007509927noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-3769961466853822632012-02-01T11:10:20.970+05:302012-02-01T11:10:20.970+05:30මේ නිදහස් (නොමිලේ) අධ්‍යාපනයේ වරදයි. මුදල් වැය කර ...මේ නිදහස් (නොමිලේ) අධ්‍යාපනයේ වරදයි. මුදල් වැය කර පමණක් ඉගෙන ගත හැකි ක්‍රමයක් ඇතිකල යුතුය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-74420067019333320672012-02-01T09:23:25.393+05:302012-02-01T09:23:25.393+05:30ෆට්ටයි... !ෆට්ටයි... !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-856628582177292612012-02-01T08:18:31.051+05:302012-02-01T08:18:31.051+05:30හප්පේ මුන්නමි නරක උන්ම තමාහප්පේ මුන්නමි නරක උන්ම තමාyugahttps://www.blogger.com/profile/14123768396844896879noreply@blogger.com