tag:blogger.com,1999:blog-7932524612596889443.post5012753957518227325..comments2023-06-05T21:25:11.536+05:30Comments on නරකයා ගේ සිතුවිලි..........!!! (ලෝකයාත් එක්කම): ටුටුවා යි නන්දයයි මතකද...??? නෙදකිංනරකයා....!!http://www.blogger.com/profile/06178269636007509927noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-7932524612596889443.post-23449447113549615452012-08-14T14:46:32.048+05:302012-08-14T14:46:32.048+05:30ඕකගේ කේන්දරේ අව්ලක් තිබුනේ.. මමත් දැක්කා ෆුල් ජෙන්...ඕකගේ කේන්දරේ අව්ලක් තිබුනේ.. මමත් දැක්කා ෆුල් ජෙන්ටා ෆොටෝ වගයක් දාල තිබ්බ මම නම් මොකුත් කියන්නේ නෑලෝකයා...https://www.blogger.com/profile/02175042028107286942noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-30710754226179661772012-07-31T19:32:39.789+05:302012-07-31T19:32:39.789+05:30ආතල් එක වැඩි කමට අපේ වයිටා ( වයිස් පිනා,පොයිටා ) අ...ආතල් එක වැඩි කමට අපේ වයිටා ( වයිස් පිනා,පොයිටා ) අපේ පංතිය ගාවින් යන්නේ නොකර සද්දෙ නේද නරකයෝ - ලගින් ගියොත් ඇහැක් නෑ කියලා උ තේරැමි ගත්තාudithahttps://www.blogger.com/profile/16277926671128225713noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-87269026575136344142012-07-31T00:11:29.275+05:302012-07-31T00:11:29.275+05:30මොනව වුනාත් මම උඹේ යාලුවොන්ට මාර කැමති. හෙන ආතල් ...මොනව වුනාත් මම උඹේ යාලුවොන්ට මාර කැමති. හෙන ආතල් නේ උඹලගේ සෙට් එක දෙන්නේ.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-34754935023725561342012-07-30T22:29:14.734+05:302012-07-30T22:29:14.734+05:30මදැයි ගල් බෝතලයක් බලාපොරොත්වෙන් හිටියා. ඇති අලුත් ...මදැයි ගල් බෝතලයක් බලාපොරොත්වෙන් හිටියා. ඇති අලුත් එකටත් ප්රෙල් බාගයක් ගෙනැත් දෙන්න නොකිව්ව එක.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-31630777400282185922012-07-30T19:16:40.332+05:302012-07-30T19:16:40.332+05:30නරකට තියෙයි 2 ක් අතේ 1 බ..
(මම ඒ හැම සත්කාරක්ම කලේ...නරකට තියෙයි 2 ක් අතේ 1 බ..
(මම ඒ හැම සත්කාරක්ම කලේ මට ඹනම තැනක යන්න වාහනය හමිබෙනවනේ උබලා ගමන් යන්නෙ අතින් තෙල් ගහගෙනනෙ ඒ කාලේ මට ෆුල් ටෑන්ක කරල ගෙනත්ම දෙනවා)udithahttps://www.blogger.com/profile/16277926671128225713noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-12878347291074973242012-07-30T08:02:11.277+05:302012-07-30T08:02:11.277+05:30හි හී.... ඔය ටුටුවා එහෙම කරනවා හොඳට....බොරුනං උද්...හි හී.... ඔය ටුටුවා එහෙම කරනවා හොඳට....බොරුනං උද්යානිගෙන් අහන්න.... නේද ටුටූ....නරකයා....!!https://www.blogger.com/profile/06178269636007509927noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-40526062392933642382012-07-30T08:00:50.694+05:302012-07-30T08:00:50.694+05:30අර ඔ්ණයත් ඔ්ක අහලා තිබ්බා... මට මේ XML වැඩිවෙලා ඉන...අර ඔ්ණයත් ඔ්ක අහලා තිබ්බා... මට මේ XML වැඩිවෙලා ඉන්නෙ... ටෙම්ලේට් එක එඩිට් කරලා සේව් කරද්දි එරර් එකක් එනවා... වෙන ඒවා දාද්දිත් ඒ අවුලමයි... බ්ලොග් පොස්ට් එකට විජෙට් 3ක් තියෙනවා... එකක්වත් ඩිලීට් කරන්න දෙන්නෙත් නෑ... කලින් දෙකයි තිබ්බෙ... දැන් තුනයි... මට එෆා වෙලා...නරකයා....!!https://www.blogger.com/profile/06178269636007509927noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-28924854013208744532012-07-30T07:56:32.182+05:302012-07-30T07:56:32.182+05:30නෑ උබේ එකේ පාටමයිලු...නෑ උබේ එකේ පාටමයිලු...නරකයා....!!https://www.blogger.com/profile/06178269636007509927noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-17224391482321455142012-07-30T07:55:59.441+05:302012-07-30T07:55:59.441+05:30නංගී... ටුටු කියන එකාගේ ඇත්ත නම උදිත හොඳේ... නිකං ...නංගී... ටුටු කියන එකාගේ ඇත්ත නම උදිත හොඳේ... නිකං දැන ගන්න කීවේ... පහළ කොමෙන්ටුවෙන් හිත රිදුනනං සමා වෙන්න...නරකයා....!!https://www.blogger.com/profile/06178269636007509927noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-76401452576078043792012-07-30T07:53:53.881+05:302012-07-30T07:53:53.881+05:30:D:Dනරකයා....!!https://www.blogger.com/profile/06178269636007509927noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-9017278900760558332012-07-30T07:53:37.963+05:302012-07-30T07:53:37.963+05:30අර ලොකයාගේ අයිගේ පෝන් එක ගැන ප්රශ්ණ කරන්න ගිහින්...අර ලොකයාගේ අයිගේ පෝන් එක ගැන ප්රශ්ණ කරන්න ගිහින් පොර කියපි... මල්ලී... පට්ටම පෝන් තියෙන්නෙ ත්රීවීල් එළවන අයයි ක්ලාස් යන කොල්ලොයි ගාවලු......නරකයා....!!https://www.blogger.com/profile/06178269636007509927noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-36056242220481139052012-07-30T07:51:57.622+05:302012-07-30T07:51:57.622+05:30ඒ උණාට බයික් එකක් විකුනලා පෝන් එකක් ඌ ගත්තා අන්න ඒ...ඒ උණාට බයික් එකක් විකුනලා පෝන් එකක් ඌ ගත්තා අන්න ඒකෙයි මොරාල් එක තියෙන්නෙනරකයා....!!https://www.blogger.com/profile/06178269636007509927noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-55349736101876596712012-07-30T07:51:10.146+05:302012-07-30T07:51:10.146+05:30මොනවට කියනවද ඒ ගැනනං.... හප්පා.... මූ එකදවසක් කදුර...මොනවට කියනවද ඒ ගැනනං.... හප්පා.... මූ එකදවසක් කදුරු වෙල ඉඳන් කොළඹ යන්න මම හිටපු බස් එකටම නැග්ගා... කිට මරලා... ටයි පොල්ලකුත් දාලා.... ටයි පින් එක පවා ඇන ගෙන දාඩිය පෙරාගෙන... මං අඳුනන්නෙ නෑ වගේ හිටියා...නරකයා....!!https://www.blogger.com/profile/06178269636007509927noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-82608065570786116642012-07-29T22:11:10.960+05:302012-07-29T22:11:10.960+05:30පව් බං අතින් වියදම් කරන් හරි සමාජ සත්කාර කරපං :)පව් බං අතින් වියදම් කරන් හරි සමාජ සත්කාර කරපං :)sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-80658733340868395782012-07-29T22:08:43.628+05:302012-07-29T22:08:43.628+05:30මූ මාර ඩයල් එකක්නෙ. ඒවගෙම trend setting ඩයල් එකක් ...මූ මාර ඩයල් එකක්නෙ. ඒවගෙම trend setting ඩයල් එකක් වගේ.
මොකක්ද බං නරකයා මේ පෝස්ට් එක තුන් පාරයි. කමෙන්ට් බොක්ස් දෙකයි? මම නම් අමුවට ඉන්නෙ, උඹවත් මොනවත් කරලද ඉන්නෙ?
මම පේජ් එක රීලෝඩ් කලා. ඒ ආනිසංසෙමයි.

henryblogwalker  the Dude Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-20895102958018034812012-07-29T18:05:36.536+05:302012-07-29T18:05:36.536+05:30ඒ පූසගේ පු.. සුදුද දන් නෑඒ පූසගේ පු.. සුදුද දන් නෑudithahttps://www.blogger.com/profile/16277926671128225713noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-26747861719547036672012-07-29T16:59:26.815+05:302012-07-29T16:59:26.815+05:30ටුටුවා කියල පූසෙක් උන්න අපේ ගෙදර...ටුටුවා කියල පූසෙක් උන්න අපේ ගෙදර...වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-67798481622859130482012-07-29T15:37:53.738+05:302012-07-29T15:37:53.738+05:30පිස්සු පීකුදුපිස්සු පීකුදුදිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-64450601989399586982012-07-29T14:46:52.445+05:302012-07-29T14:46:52.445+05:30අන්තිමයි
කාලෙක අපේ එවුන්ට ෆෝන් උනක් තිබ්බා
මම දන...අන්තිමයි
කාලෙක අපේ එවුන්ට ෆෝන් උනක් තිබ්බා
මම දන්න එකෙක් මාස ගාණක් කුලියට වතු සුද්ද කරලා සල්ලි හොයලා චයිනා කට්ටක් ගත්තාඅවතාර්https://www.blogger.com/profile/12729365891891361965noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-61087539765024811312012-07-29T14:41:59.046+05:302012-07-29T14:41:59.046+05:30එලකිරි ඩයල් එකක්නේ. හොඳ වැඩේ උඹලටත් බොන්න යනවට!එලකිරි ඩයල් එකක්නේ. හොඳ වැඩේ උඹලටත් බොන්න යනවට!රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-81240306691531911622012-07-29T13:43:17.681+05:302012-07-29T13:43:17.681+05:30පුක හපාගෙන මැරෙන්න හිතෙනව මූව දකිනකොටත්...
හොදම ව...පුක හපාගෙන මැරෙන්න හිතෙනව මූව දකිනකොටත්...

හොදම වැඩේ ඕක නෙමෙයි.. මම යනකොට මූ ඉන්නව දවසක්. අත් දිග ෂර්ට් එකේ අත් 2 කොට වෙන්නම නමල , ටයි එකක් දාගෙන...

මම ඇහුව මොන ලෝකෙද හුක** ඔහොම ටයි දාන්නේ කියල.. මූ කියපි මේ මම දාගෙන ඉන්නේලු..ලක්මාල්noreply@blogger.com