tag:blogger.com,1999:blog-7932524612596889443.post5128447458086009167..comments2023-06-05T21:25:11.536+05:30Comments on නරකයා ගේ සිතුවිලි..........!!! (ලෝකයාත් එක්කම): බස් කතා....නරකයා....!!http://www.blogger.com/profile/06178269636007509927noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-7932524612596889443.post-69001212345569001342012-03-23T19:41:28.196+05:302012-03-23T19:41:28.196+05:30hehehe :)) (Y)hehehe :)) (Y)සිතූ - Sithu -https://www.blogger.com/profile/16058068905596291329noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-58802940201818499602012-03-20T09:59:38.449+05:302012-03-20T09:59:38.449+05:30අසරණයා - ලොවෙත් සීන් වෙලා තියේ... තව සමහර ඒවා ලියන...අසරණයා - ලොවෙත් සීන් වෙලා තියේ... තව සමහර ඒවා ලියන්ඩ අවසර නෑ..

ඔබ නොදුටු ලොවක් - මේ පැත්තෙ ආවට තැංකුයි ඈ

අහවලා - අඩෝ සිරාවටම ඔය වැඩේ මං කරලා තියෙනවා

ලහිරු - හිකිස්

හිතහොඳ පිස්සා - ඔව් ඉතිං ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩ බෑ..

කිරිපුතා - නෑ නෑ... ඌ නෙවේ..

සොඳුරු මිනිසා - සාදු සාදු සාදු....

Observer - අර අතන හරකෙක් බැඳලා ඉන්න තැනින් වමට හැරිලා වෙන්ඩ ඇති ගෙදරට යන්නෙ

අඹයා - තැංකුයි මේ පැත්තෙ ආවට..

Dude - නෑ නෑ... වඩේ එකක් නෑ... මෙක විතරයි තියෙන්නෙ

sAm - ස්තූතියි
සිත්රූ සිහින - :D :D
වර්ණා - ඒකනේ වර්ණා...... ඔයත් මගේ යාළුවෙක් උනේ...

ඕනයා - තූ තෝ... මං අස්සරේ කරන ඔක්කෝම එකයි....නරකයා....!!https://www.blogger.com/profile/06178269636007509927noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-75281113465968189472012-03-20T01:14:47.182+05:302012-03-20T01:14:47.182+05:30එහෙවු යාලුවෝ සෙට් එකක් ආස්සරේ කරන උඹ වගේ එකෙක් මටත...එහෙවු යාලුවෝ සෙට් එකක් ආස්සරේ කරන උඹ වගේ එකෙක් මටත් ආස්සරේ කරන්න උනානෙ හැබෑට :(duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-29559983167349867732012-03-18T13:10:06.643+05:302012-03-18T13:10:06.643+05:30අප්පා මාර මෝඩ කස්ටියනේ මෙයාගේ යාළුවො :Dඅප්පා මාර මෝඩ කස්ටියනේ මෙයාගේ යාළුවො :Dවර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-27069288666034814692012-03-18T10:17:34.426+05:302012-03-18T10:17:34.426+05:30:D :D:D :Dසිත්රූ සිහිනhttps://www.blogger.com/profile/04111112524246403941noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-41592925163170489792012-03-17T22:48:22.200+05:302012-03-17T22:48:22.200+05:30අන්තිම එක ෆට්ට ඕයි.. තව ඕනේ..අන්තිම එක ෆට්ට ඕයි.. තව ඕනේ..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-48404248881470744632012-03-17T20:29:26.082+05:302012-03-17T20:29:26.082+05:30මේ පාර නං ඇත්තටම ඔබා දොයි....මේ පාර නං ඇත්තටම ඔබා දොයි....Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-68467317539246767012012-03-17T19:39:46.054+05:302012-03-17T19:39:46.054+05:30නොදකින්. වඩේ එක නෙවෙයි වැඩි එක. වඩේ එක හෙම ඩිලීට් ...නොදකින්. වඩේ එක නෙවෙයි වැඩි එක. වඩේ එක හෙම ඩිලීට් කරන්න එපා, වැරදිලා කියවුනේ
henryblogwalker the DudeDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-65937700798433950312012-03-17T19:37:38.983+05:302012-03-17T19:37:38.983+05:30මාත් ආසාම එක අන්තිම එක. ඔය දෙවෙනි එකේ විදියට එකෙක්...මාත් ආසාම එක අන්තිම එක. ඔය දෙවෙනි එකේ විදියට එකෙක් මට පාර කිව්වනෙ. මූ කිව්වා. මම බහින හෝල්ට් එකට හෝල්ට් දෙකක් තියෙද්දි බහින්න කියලා.

පබ්ලිශ් එබුවම කොමෙන්ට් එක ආගිය අතක් නැතුව නන්නත්තාර වච්ච නිසා ආයෙම එබුවා. වඩේ එක ඩිලීට් කරපන් නරකේ
henryblogwalker the DudeDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-27288638953737398062012-03-17T13:55:11.148+05:302012-03-17T13:55:11.148+05:30"අද බලන කොට ඒකේ හිටියෙ සංගීතාලු." හයියූඌ..."අද බලන කොට ඒකේ හිටියෙ සංගීතාලු." හයියූඌඌඌඌඌඌඌ :D හිනා හතයි!!අඹයාhttps://www.blogger.com/profile/05189722693805167951noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-72305281348842813172012-03-17T11:14:36.790+05:302012-03-17T11:14:36.790+05:30එකෙක් ගෙදරට එන පාර හරියටම කියල, දොරට ගහපං කිව්වලු ...එකෙක් ගෙදරට එන පාර හරියටම කියල, දොරට ගහපං කිව්වලු වැලමිටෙන්. ඒ මොකෝ බං වැලමිටෙන් කියල ඇහුවම, ඇයි බං බෝතල් බයිට් අතිං කටිං උස්සන් ආවම වෙන කොහොමද දොරට තට්ටු කොරන්නෙ කියල ඇහුවලු.Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-50337356463831401322012-03-17T10:50:09.786+05:302012-03-17T10:50:09.786+05:30කටවුට් සරණං ගච්චාමිකටවුට් සරණං ගච්චාමිTharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-75276577149311903762012-03-17T10:42:55.258+05:302012-03-17T10:42:55.258+05:30පොයියා කියද්දි මට මතක් උනේ වෙන එකෙක්. බලද්දි ඌ නෙව...පොයියා කියද්දි මට මතක් උනේ වෙන එකෙක්. බලද්දි ඌ නෙවේනෙ.
බස් කතා නම් පට්ට මචං.කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-34448045974471768172012-03-17T09:32:49.064+05:302012-03-17T09:32:49.064+05:30නරකයියගෙ යාලුවෙක්නෙ ඒ නිසා අවුලක් නෑ.......:))))නරකයියගෙ යාලුවෙක්නෙ ඒ නිසා අවුලක් නෑ.......:))))හිතහොඳ පිස්සාhttps://www.blogger.com/profile/10548615758259838371noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-80471429708183070452012-03-17T07:23:24.973+05:302012-03-17T07:23:24.973+05:30ඇයි දවසක් එකෙක් කොළඹ ඇවිත් සෙනඟ දැකලා "මචන් අ...ඇයි දවසක් එකෙක් කොළඹ ඇවිත් සෙනඟ දැකලා "මචන් අද කොළඹට පොළ ද " කියලා ඇහුව...!ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-67012612628021367872012-03-17T03:41:43.548+05:302012-03-17T03:41:43.548+05:30අපේ සෙට් එකෙත් එකෙක් ඔහොම පලවෙනි පාරට කොලඹ එන්න ඇව...අපේ සෙට් එකෙත් එකෙක් ඔහොම පලවෙනි පාරට කොලඹ එන්න ඇවිත්, බම්බලපිටිය හරියෙ ඉඳල කොටුවට එන්න පැයකට වඩා ගියා (ට්රැෆික් මුකුත් නැතිව)... අපි නම් කිව්වෙ, මූ කොලඹ කියල බෝඩ් එකක් දැකපු ගමන් එතනින් බස් එකෙන් බැහැල, කොටුවට එනකල් පයින් ඇවිත් කියල... :Dඅහවලාhttps://www.blogger.com/profile/11850714832632537834noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-2488448823465370832012-03-17T03:27:31.231+05:302012-03-17T03:27:31.231+05:30හික් හික් හික් දෙයියෝ සාක්කී අර පිංතූර මාරුවෙන කටව...හික් හික් හික් දෙයියෝ සාක්කී අර පිංතූර මාරුවෙන කටවුට් සීන් එක නං මරු ඈ....හිනා ගියා නිකංම.....ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-6112945675433124682012-03-17T02:42:04.969+05:302012-03-17T02:42:04.969+05:30අය්යෝ... සිරිසේන.උඹටයි උඹේ යාළුවොන්ටයි වෙන දේවල්.....අය්යෝ... සිරිසේන.උඹටයි උඹේ යාළුවොන්ටයි වෙන දේවල්..අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.com