tag:blogger.com,1999:blog-7932524612596889443.post8663986748634114100..comments2023-06-05T21:25:11.536+05:30Comments on නරකයා ගේ සිතුවිලි..........!!! (ලෝකයාත් එක්කම): අබුද්ධස්ස කාලේ........නරකයා....!!http://www.blogger.com/profile/06178269636007509927noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-7932524612596889443.post-18494818309539056232012-07-31T13:09:51.112+05:302012-07-31T13:09:51.112+05:30සිවුර ඇඳගත්ත සියල්ලන්ම හාමුදුරුවරු,තපස්වරු, සෘෂිවර...සිවුර ඇඳගත්ත සියල්ලන්ම හාමුදුරුවරු,තපස්වරු, සෘෂිවරු නොවේ.... එක බුදුන් වහන්සේම දේශනා කරල තියෙනව... දැන් ඔය මන්තර ගුරුකම් කරන, තව සුපොඛබොගි යාන වාහන ඇතුලු සියලුම සැපසම්පත් භුක්ති විඳින චිවර දාරියොත් ඉන්නේ..... නමුත් තවමත් නියම ශිලය රකින නියම හාමුදුරුවරුත් අතලොස්සක් අප අතර ඉන්නව...ඒක අපේ වාසනාව....නැතිනම් අපිට අරවගෙ චිවරදාරි වංචනිකයන්ගෙ සරණම තමයි ..Kushanhttps://www.blogger.com/profile/03736585110375945039noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-34619854206703280352012-07-29T18:21:21.187+05:302012-07-29T18:21:21.187+05:30ඔව් බං.... ඒක ගොඩදාගන්න බැරුව ඉන්නේ.... වෙලාවකුත් ...ඔව් බං.... ඒක ගොඩදාගන්න බැරුව ඉන්නේ.... වෙලාවකුත් නෑ... ටෙම්ප්ලේට් එක මාරු කලත් හරිගියෙ නෑ...... ඒ මොඩුයුල් එක ඩිලීට් කරන්නම බෑ...නරකයා....!!https://www.blogger.com/profile/06178269636007509927noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-40508085792355855372012-07-13T19:45:31.951+05:302012-07-13T19:45:31.951+05:30අඩේ මේ වම් පැත්තෙ උඹේ මුලු පෝස්ට් එකම ආපහු දාන්නෙ ...අඩේ මේ වම් පැත්තෙ උඹේ මුලු පෝස්ට් එකම ආපහු දාන්නෙ ඇයි බං ???duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-73100618598984073022012-06-09T07:48:27.203+05:302012-06-09T07:48:27.203+05:30ඇත්තටම ඇයි මේ චීවරධාරියෝ ඔහොම හැසිරෙන්නෙ කියන එක ම...ඇත්තටම ඇයි මේ චීවරධාරියෝ ඔහොම හැසිරෙන්නෙ කියන එක මට කාලයක් තිස්සෙ තිබ්බ් ගැටලුවක්.
ලස්සනට ලියලත් තියෙනවා!

henryblogwalker  the Dude Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-27064361641833682922012-06-01T16:44:17.802+05:302012-06-01T16:44:17.802+05:30Dan yana widihata nam sasane awasane wadi ඈතක newe...Dan yana widihata nam sasane awasane wadi ඈතක newe.උඩගෙදරhttps://www.blogger.com/profile/15367639027288815937noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-40248331706483907182012-05-31T21:28:51.320+05:302012-05-31T21:28:51.320+05:30matath oya wagema seen ekak una mama kiyalath athi...matath oya wagema seen ekak una mama kiyalath athi umbataලෝකයා...https://www.blogger.com/profile/02714809193486459586noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-17033312656986009932012-05-31T20:23:44.870+05:302012-05-31T20:23:44.870+05:30මානවක : අහෝ.....
පිණිබිඳු...: ලංකාවෙ කොහෙත් එහෙම...මානවක : අහෝ.....

පිණිබිඳු...: ලංකාවෙ කොහෙත් එහෙම තමයි බාන්ස්....

දිනුක : මමත් දවසක් පොරකට සල්ලි නොදී කන්න අරන් දුන්නා ඌනම් සිරා කතාවක් කිව්වා පොර හිරෙන් නිදහස් උණේ එදාලු ගෙදර යන්න සල්ලි තියෙනවලු පුලුවන්නම් බනිස්ගෙඩියක් අරන් දෙන්නලු...නරකයා....!!https://www.blogger.com/profile/06178269636007509927noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-62201528113426256882012-05-31T16:24:51.397+05:302012-05-31T16:24:51.397+05:30කාටත් නොදී ඉන්න එකතමයි මම කරන්නෙ.දවසක් දෙන්නෙක්ව එ...කාටත් නොදී ඉන්න එකතමයි මම කරන්නෙ.දවසක් දෙන්නෙක්ව එක්කගෙන ගිහිං කැන්ටිමෙන් කන්ඩත් අරන් දීලා සල්ලිත් දුන්නට පස්සෙ තමයි තේරුණේ උං කතාවල් පරස්පර විරෝධී කියලා.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-88832671045453165142012-05-30T12:09:40.328+05:302012-05-30T12:09:40.328+05:30කදුරුවෙලින් බස් එකට නැග්ගම බස් එක ස්ටාර්ට් කරනකල් ...කදුරුවෙලින් බස් එකට නැග්ගම බස් එක ස්ටාර්ට් කරනකල් දුක කියාගෙන නගින මිනිස්සු කන්දරාව. සමහරු ඇත්තටමත් වෙන්න ඇති. ඒත් වැඩිහරියක් බොරු කරන්නෙ. ඔය හාමුදුරුවොන්ගෙ සීන් එක නම් මම ඇහුවාමයි.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-42055314696201183752012-05-29T20:48:29.907+05:302012-05-29T20:48:29.907+05:30අහෝ සාසනය...... කියන්න හිත දෙන්නේ නෑ බන්......අහෝ සාසනය...... කියන්න හිත දෙන්නේ නෑ බන්......මානවකhttps://www.blogger.com/profile/12828825972951166034noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-74079433006838432402012-05-29T19:41:32.795+05:302012-05-29T19:41:32.795+05:30Dinesh : අපොයි ඔවු... දවසක් හෝටලේක ටොයිලට් එක හොයා...Dinesh : අපොයි ඔවු... දවසක් හෝටලේක ටොයිලට් එක හොයාගෙන යද්දි එතන එකෙක් සිවුරක් දාගෙන සිගරට් උරනවා... පොඩි කමට කරකියාගන්න දෙයක් නැතුව හිටියා

නිම්ශා : මේක ලංකාවනේ බාන්.......

වින්චැට් කිරිල්ලි. : එකනේ කියන්නේ.... පොලිසියට කියන්න වටින වැඩක් නේ... මේ දවස් වල කොහොමත් ආගමට නිගා කැන්නත් හිතාමතා ජඩ වැඩ කරන්න සිවුරු දාගත්ත උනුත් ඉන්නවලුනේනරකයා....!!https://www.blogger.com/profile/06178269636007509927noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-81492616336394290682012-05-29T19:36:08.734+05:302012-05-29T19:36:08.734+05:30චතුවී : අනේ මන්දා.... මුං ඔක්කොම කටවහන් ඉන්න එකනේ ...චතුවී : අනේ මන්දා.... මුං ඔක්කොම කටවහන් ඉන්න එකනේ මේ ඔක්කෝටම හේතුව...

mama : වෙලාවට පොර් ආවනම් කෙළවෙනවා...

මහි : අනිවා ඒක එහෙම තමයි

අසරණයා : සිරාවට අපේ උන් සල්ලිත් දීලා වකුටු වෙලා වඳිනවත් එක්ක... අරූට ඉතින් පුකෙනුත් හිනා ඇති...නරකයා....!!https://www.blogger.com/profile/06178269636007509927noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-35990246823883398712012-05-29T19:14:03.668+05:302012-05-29T19:14:03.668+05:30ඇත්තටම මාත් අහන්නෙ උදේ ඉඳන් ඕක කරන හැටි බලාගෙන උන්...ඇත්තටම මාත් අහන්නෙ උදේ ඉඳන් ඕක කරන හැටි බලාගෙන උන්න අය ඇයි එවෙලෙ කතා කලේ නැත්තෙ..? අපේ මිනිස්සු කෝමත් මූණට කතා කරන්න බයයිනෙ..නැති තැන තමා අනිත් මිනිස්සුන්ගෙ රෙදි ගලවන්නෙ.....:(වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-34395283973071007112012-05-29T19:03:24.566+05:302012-05-29T19:03:24.566+05:30තව මිනිහෙක් බිලි වෙනකම් බලන් ඉන්න මිනිස්සුත් ඉන්නව...තව මිනිහෙක් බිලි වෙනකම් බලන් ඉන්න මිනිස්සුත් ඉන්නවනේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-67412355371831863682012-05-29T18:55:59.170+05:302012-05-29T18:55:59.170+05:30ඔහොම මිනිස්සු ඉන්නවා... කියලා වැඩක් නෑ..ඔහොම මිනිස්සු ඉන්නවා... කියලා වැඩක් නෑ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-85862664373303095102012-05-29T18:11:14.957+05:302012-05-29T18:11:14.957+05:30සිවුර දාගෙන ඉන්න හැමෝම හාමුදුරුවරු නෙවෙයි. දැන් හි...සිවුර දාගෙන ඉන්න හැමෝම හාමුදුරුවරු නෙවෙයි. දැන් හිඟා කන අලුත්ම විදිය සිවුර.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-64367737266283415112012-05-29T16:20:31.966+05:302012-05-29T16:20:31.966+05:30හයියෝ...... බුද්ධාගමත් ලැජ්ජාවක්. මේ නම් හාමුදුරු ...හයියෝ...... බුද්ධාගමත් ලැජ්ජාවක්. මේ නම් හාමුදුරු කෙනෙක් වෙන්න බෑ, චීවරධාරියෙක් විතරයි මං හිතන්නේ.............

~~~***දඟ මල්ල***~~~Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-24262799172451442672012-05-29T11:13:08.460+05:302012-05-29T11:13:08.460+05:30හොන්ද වැඩෙ. නැත්නම් මම එන්න එපැයි සල්ලි හොයාගෙන හා...හොන්ද වැඩෙ. නැත්නම් මම එන්න එපැයි සල්ලි හොයාගෙන හාමුදුරුවො ගෙදර ඇරලවන්න.mamahttps://www.blogger.com/profile/13524257376266329115noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-32010978139314363232012-05-29T10:35:30.583+05:302012-05-29T10:35:30.583+05:30නොදකින්. උදේ ඉදල ඔය වැඩේ කරනව දැක්කනම්.. අහන්න තරම...නොදකින්. උදේ ඉදල ඔය වැඩේ කරනව දැක්කනම්.. අහන්න තරම් කොන්ද පණ තිබුන එකෙක් හිටියෙ නැද්ද...චතුවීhttps://www.blogger.com/profile/07807607441477089319noreply@blogger.com