tag:blogger.com,1999:blog-7932524612596889443.post883986248624361638..comments2023-06-05T21:25:11.536+05:30Comments on නරකයා ගේ සිතුවිලි..........!!! (ලෝකයාත් එක්කම): මධ්‍යම බස් නැවතුම්පොළනරකයා....!!http://www.blogger.com/profile/06178269636007509927noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-7932524612596889443.post-48549269341087485382012-01-13T15:02:38.170+05:302012-01-13T15:02:38.170+05:30මමත් අවුරුදු ගානකට කලින් ඔතනට ගිහින් තියෙනවා. එදාන...මමත් අවුරුදු ගානකට කලින් ඔතනට ගිහින් තියෙනවා. එදානම් ඔච්චරම අප්සෙට් එකක් තිබ්බෙ නෑ. නමුත් ගුබ්බෑයම් ගතියක් ලාවට තිබ්බා. දැන් සෑහෙන වැඩිදියුණු වෙලා වගෙ.

henryblogwalker the DudeDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-24145705701733653902012-01-11T11:16:21.946+05:302012-01-11T11:16:21.946+05:30වර්ණා : යන්ඩත් එපා..
අසරණයා : ඔවු ඉතිං අපේ ආතල් එ...වර්ණා : යන්ඩත් එපා..

අසරණයා : ඔවු ඉතිං අපේ ආතල් එක් ඒකනේ..

ලහිරු : අනේ ම්නං දන්නෙනෑ ඔ්ං ඔ්වා

පුංචි කුමාරිහාමි : සිරා කතාව... හැබැයි ලියලා තියෙන්නෙ.. ඇස් දෙකෙන් දැකපු දෙයක්..නරකයා....!!https://www.blogger.com/profile/06178269636007509927noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-70844546574249782762012-01-11T03:56:49.518+05:302012-01-11T03:56:49.518+05:30එහෙනම් තුන්වෙනි ලොකේ චිත්‍රපටියක් බලන්න මධ්‍යම බස්...එහෙනම් තුන්වෙනි ලොකේ චිත්‍රපටියක් බලන්න මධ්‍යම බස් නැවතුමට ගියානම් හරි නේද..
මම නම් දැකලා නෑ.ඒත් ඔයා කියන දේ ඇත්ත කියලා හිතෙනවා.පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-7067639558834145622012-01-10T19:28:28.412+05:302012-01-10T19:28:28.412+05:30එක එකාට කඩේ යන කාළකන්නියෙක් වීම තමයි ඔයවගේ තැනක අය...එක එකාට කඩේ යන කාළකන්නියෙක් වීම තමයි ඔයවගේ තැනක අයිතිකාරයෙක් වෙන්න තියෙන ලොකුම සුදුසුකම....ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-41513026008861945892012-01-10T17:48:25.415+05:302012-01-10T17:48:25.415+05:30නරකයා අනුන්ගේ ආතල් කඩන්න එපා පව්..නරකයා අනුන්ගේ ආතල් කඩන්න එපා පව්..අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-32128676138873323612012-01-10T11:32:32.056+05:302012-01-10T11:32:32.056+05:30අම්මෝ මම නම ගිහින් නැහැ යන්නෙත් නැහැ ..අම්මෝ මම නම ගිහින් නැහැ යන්නෙත් නැහැ ..වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-83064316953926610842012-01-10T09:48:20.087+05:302012-01-10T09:48:20.087+05:30Dhananjaya Marasinghe : මට නං හිතෙන්නෙ උවමනාවක් නැ...Dhananjaya Marasinghe : මට නං හිතෙන්නෙ උවමනාවක් නැතිකම කියලා

ඕනයා : ඔව් ඉතිං ඒකෙත් දෙයක් තියෙනවා..

රාජ් : ඔව් ඉතිං..අහලා තියෙනවා.. ලියන්න තරං දේකට ඇස් දෙකෙන්ම දැක්කා..

Dinesh : මටනං තේරෙන්නෙ නැත්තෙ ඔයවගේ දෙවලින් කාටවත් ප්‍රයොජනයක් තියෙනවද කියලා

සයුරි : මමත් ඒකට ගිහින් තියෙනවා... ඒකත් එහෙම තමයි හැබැයි ඔයා එක දැකලා ආයෙ යන්නෙ නෑ කියලා හිතා ගත්තනම් මෙතන දැකලා හිතන දෙ මටනං හිතන්නවත් බෑ මේ කොටුව ලංගම බස් නැවතුම.. මේකේ මම දැකපු දෙවත් වල හැටියට ඔයා කියන තැන හොඳ තැනක්

ඔබ නොදුටු ලොවක් : ඔවු ඉතිං මං මෙතන කෑ ගැහැවුවා කියලා ඔ්කේ වෙනසක් වෙනවා කියලද... උං පාඩුවේ නේන්නං ඉන්නෙනරකයා....!!https://www.blogger.com/profile/06178269636007509927noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-77130618405785453082012-01-10T01:37:30.106+05:302012-01-10T01:37:30.106+05:30ඒ අහිංසකයන්ට පාඩුවේ ඉන්න දෙන්න...ඒ අහිංසකයන්ට පාඩුවේ ඉන්න දෙන්න...ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-6373841176621288462012-01-09T23:51:58.675+05:302012-01-09T23:51:58.675+05:30මේ එක්ස්පෝ ග්‍රැපික්ස් එක ගැනද කියල තියෙන්නේ? මටත්...මේ එක්ස්පෝ ග්‍රැපික්ස් එක ගැනද කියල තියෙන්නේ? මටත් ඔතනට යන්න උනා එක පාරක්...හොඳ වෙලාවට තනියම නෙමෙයි. ආපහු නම් යන්න හිතුවෙවත් නෑ...සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-7137304869227690362012-01-09T19:52:14.091+05:302012-01-09T19:52:14.091+05:30ඕවට ඉති ඉහල අයගේ බලපෑමුත් තියෙනවනේ.. ඒනිසා ඒවා නවත...ඕවට ඉති ඉහල අයගේ බලපෑමුත් තියෙනවනේ.. ඒනිසා ඒවා නවත්තනවා බොරු..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-45667298308074664202012-01-09T17:44:16.917+05:302012-01-09T17:44:16.917+05:30ඔයවගේ තැන් කොළඹ අනන්තවත් තියනව.ඔයවගේ තැන් කොළඹ අනන්තවත් තියනව.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-67289028510115457272012-01-09T16:24:59.979+05:302012-01-09T16:24:59.979+05:30හෙහ් හෙහ් . . . ඕව නැති කරල කොහොමද ????හෙහ් හෙහ් . . . ඕව නැති කරල කොහොමද ????duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7932524612596889443.post-6299554691094786942012-01-09T16:14:53.431+05:302012-01-09T16:14:53.431+05:30ඒගැනනම් ආය මොනවට කතාකරනවද.
මහ එවුන් බයයි ඕව නැතික...ඒගැනනම් ආය මොනවට කතාකරනවද.

මහ එවුන් බයයි ඕව නැතිකරන්ඩ.Dhananjaya Marasinghehttps://www.blogger.com/profile/01346216477478143526noreply@blogger.com