Skip to main content

Posts

Featured

මේක තනිකරම seedr.cc ගැන

ඇත්තටම ටොරන්ට් එකක් බා ගන්න අපිට පට්ට කට්ටක් කන්න තියන වෙලාවක seedr.cc එකෙන් අපිට පට්ට චාන්ස් එකක් දීලා තියනවා. අපිට ක්ලව්ඩ් ටොරන්ට් එකක් විදියට අරන් ඩිරෙක්ට් ඩවුන් ලෝඩ් පාරක් දාලා ක්ෂනිකව බලන්න පුලුවන්. ඕනෙ නම් ඩවුන්ලෝඩ් කරන්න කලින් පොඩ්ඩක් බලන්නත් පුලුවන්. හොඳම සීන් එක මේක පාවිච්චිය ඉතාම ලේසියි. සැලකිය යුතු ගානක ඉඩ පොඩ්ඩක් එහෙමත් හම්බ වෙනවා. මන් මේක ලියලලා දාපුවම හරිනම් තව 1GB එකක් මට හම්බ වෙන්න ඕනේ.. කොහොම හරි මේක අනිත්වට වඩා හොඳයි කියන එක මට කියන්න පුලුවන්. පාවිච්චි කරලම වෙනස වටහා ගන්න. Link https://www.seedr.cc/?r=1546780

Latest Posts

බිරිඳලාට.......

උගේ අයියා.....

නියමෙට ඔතන්න පුලුවන්

හීට් එක

ගැන්ස්ටර් කොල්ලෙක්

කසාදයක් කර ගත්තම..........................

රෙස්පට්..කෙල්ලෝ .... II

ඩොටේ....!!

සිතුවිලි

අන්ධයෙක් මම