දේශදේ්රාහියා....
මම.....!
බෙදුම් වාදී මිනී මරු කොටි තස්ත්රවාදයට උඩගෙඩි දෙන..
පර දේසකකාර අධිරාජ්යවාදයට පන්දම් අල්ලන...
කුමන්ත්රණ කාරී බටහිරයන්ට ගැතිකම් කරන....
දේශදේරා්හියෙක්මි...!
මක්නිසාද යත්.
මම......!
තැන් තැන් වල පෝස්ටර් කටවුට් ගහලා ටවුන් කැත කරනවට අකමැති....
ගැස්තර ආගම් අනවශ්ය විදියට ප්රචාරණයට අකමැති...
සරසවි ශිෂ්ය මර්ධණයට විරුද්ධ.....
ප්රයිවට් කැම්පස් වලට විරුද්ධ....
කොට්න්ම අන්තරෙ ට අකමැත්තක් නොමැති..
ලොකු සීන් දාන පොලිසියට අකමැති...
..................................
.............................
ඉංගිරිසි බැරි
සිංහල බෑ වගේ පොෂ් ලයින් දෙන පඩත්තලයන්ව පේන්න බැරි
..........
.....
ඇමතිලාට බුලට්පෲෆ් දෙනවට අකමැති
උං ගාව අපේ හමුදා කොල්ලො බලු කරලා තියනවට අකමැති....
................
...........
..........
...............


mokadda ban me.....
ReplyDeletemamath e type..
ReplyDeletegreat idea..
@ane manda...
ReplyDeleteඅනේ මන්දා... ඔය නිකන් ඉන්නකොට හිතුණා, ඇහෙන දකින දෙවල් හැටියට....
patta
ReplyDelete@anonymous..
ReplyDeleteThanks Dude.
දේශදේ්රාහියා....
ReplyDeletethank you machan
ReplyDeleteapith ethin ohoma thamai
ReplyDeleteවරෙල්ලා මගේ බෝට්ටුවට.... එකට ගිලෙන්න පුළුවන්......
ReplyDeleteමම.....!
ReplyDeleteබෙදුම් වාදී මිනී මරු කොටි තස්ත්රවාදයට උඩගෙඩි දෙන..
ප්රයිවට් කැම්පස් වලට විරුද්ධ...
mema adahas 2kta pamanak wiridduwemi,,
-ROX