නුඹ හිනැහියන්.....

සොඳුර නුඹ හිනැහියන්.....
මෑත ඉම විමසන්ට..
බිඳී ගිය තුෂර කැටි
පිසදමා නැගිට....!!

Comments

  1. ෂෝට් ඇන්ඩ් ස්වීට් ........

    ReplyDelete
  2. ඒකනේ.... භාෂාව කියන්නෙ හරි පුදුම දෙයක්... ඔළුවෙ තිබ්බ ඔක්කොම ලියලා... අනවශ්‍ය ටික කපලා දැම්මාම ඉතිරි ඔච්චරයි......

    ReplyDelete
  3. සොදුර නුඹ හිනැහියන්
    සීතලට ගල් ගැහුණු හිතට පණ පොවන්නට....

    ReplyDelete

Post a Comment