ඇමතියාගෙ බේකරියට ගිය අන්තිම දා....
ඒලෙවල් කිට්ටු වෙද්දි ගෙදර පාඩම් කරනවට වඩා සෙට් වෙලා පාඩම් කරන එකේ
ගතියක් තියෙනවලු.. අපි පොත් ටික අරන් බොහෝ දුරට යන්නෙ පිපියාගෙ ගෙදර... මොකෝ එහෙ කවුරුත් නෑ දවල්ට..
අපි පීපියාගේ ගෙදර එනවට ඌ වැඩිය කැමති නෑ.... අපි ආපුවාම ඌට වැඩකරන්න අමාරු කමටද ඌ කෑල්ලත් එක්ක මල් කඩන ඒවා අපි අනිත් ටැලිපෝන් එකෙන් අහන් හිටපු හින්දද මන්දා....
සුදුමල්ලියාත් එහෙට සෙටමොල් උණාම එක්කෝ නාන්න බුබුලට යන්වා නැත්තං ඇමතිලාගෙ ගෙදර යනවා බනිස් කන්න.. ඕන්න ඉතිං පාඩම් කිරිල්ල...... උගෙ ඇත්ත නම ගයාන් උන්ට බේකරියක් තිබ්බා.. උන්ගෙ අයියා තමයි ඒක ගොඩක් දුරට රන් කරන්නෙ...
"අංකල් ගයාන් ඉන්නවද....?"
කියාගෙන ගෙට ගිහින් අනිත් පැත්තට බේකරියට පැනලා නම්වත් දන්නෙ නැති එක එක හැඩේට තියෙන ඒවා විනාස කරලා ගිලලා දාලා එන එකත් සිරිතක්... 'අඩේ' කියලා පොඩි සුන්ඩල් එකක් තියෙනවා ඒක තමයි අපේ පියතම එක..... කාලා කාලා හණු ඇදුම් කාලා එකට ඇලෙන සයිස් එනකොට අපි පිටත් වෙනවා තේ එකකුත් ඉල්ලගෙන බීලා..... ගයානයාටනම් අපි ගැන 3 හිතකවත් කහටක් නැතුව ඇති හැබැයි ගෙවල් වල උන්ටනම් අපි මළ ඇණයක් කියලා ෂුවර්... විශේෂයෙන් ගයානයාගේ අයියට අපි දැක්කාම හික් ගැවෙන ගතියක් තිබ්බා... !
මෙ කාලකන්නි දවසෙ උදේත්, පාන්දර නැගිටලා සුපුරුදු පරිදි ඇඳ ඇතුලට කොස්ස දාලා සරම එළියට ගත්තා. ඒක නවලා බිත්තියට හේත්තු කරලා කලිසමකට බැහැලා කබ කඩ කඩාම ලොකයාගෙ ගෙදර යනකොට ඌ ඉන්නවා මගේ තේ එකත් අතේ තියා ගෙනම... උන්ගේ තාත්තා මන්දිහා බලලා බිම බලා ගත්තා... උදේ පාන්දර දැක්ක හින්දා මළපැනලා වෙන්ඩ ඇති... අක්කනං මාව දැක්ක ගමන් හිනාවෙනවා... මං හිතන්නෙ උංගේ ගේ ඉස්සරහින් අක්කා බලන් ඉද්දිම පොලිස්කාරයෙක් කණෙන් ඇදගෙන ගිය සීන් එක මතක් වෙනවා ඇති....කොහොමහරි ඌවත් ඇදගෙන රාජකාරිවලට පිටත් උණා...
අද අපි කොහෙටද යන්නෙ කියලා නිමිති බලලා තීරණය උනේ ඇමතියාගේ ගෙදර යන්න... ඇත්තම කියනවනං බනිස් කන්න යන්න... පුටාර් ටික පස්ස පැත්තෙ ගහගෙන අපි පෑගුවා ඇමති නිවසට.... කිලෝ 10ක් විතර පාගලා ගමනාන්තයට ළගා උණා අපි ඈතින් එනකොටම ඇමතියගෙ අයියා ඉස්සරහට පැනලා කෑ ගහන්න ගත්තා...
මල්ලී අද ගයාන් ගෙදර නෑ බේකරියත් වහලා....
එදා තමා අපි අවසන් වරට අඩ වල සුවද බැලුවෙ....

අඩ කෑමට අඩේ තිබ්බේ එදාද ?
ReplyDeleteඔවු අප්පා... එදා ඉදන් තාම එකක් කා ගන්න බැරි උණා...
Deleteතව ටිකක් කල් ගියා නම් බේකරිය වහන්න වෙනව ද හැම දාටම..:)
ReplyDeleteඅඩ කියන්නේ ස්පන්ච් කේක් වලට ටිකක් සමාන කෑමක් නේද...
අඩ කියන්නේ වෙනම කෑමක්. ස්පන්ච් කේක් වලට බටර් දානවා. අඩ වලට බටර් නැහැ
Deleteඅනේ මන්දා... වර්ණා කියනවනං ඉතිං හරි වෙන්ඩ එපෑ... මේකිට වඩා කෑම ගැන අපි දැනගන්න විදියක් නෑ නේ..... කලුපාටයි කියලා මතකයි...
Deleteපව් කියල හිතෙනව බං.
ReplyDeleteකවුද...? බක්කරේ ද...
Deleteඅඩ මරු :)
ReplyDeleteඑහෙනං එහෙනං....
Deleteහප්පට හුඩු ඔව්නේ මට.................. මල්ලි ගයන් නම් ගෙදර නෑ බෙකරියත් වහලා......... ගුල්ලා අයියගේ බේකරිය ... අපේ අයියා ගයානයගේ අයියගේ වයස .... පොරත් යනවනේ... බේකරියට.... හික් ගැවෙන එක සාමාන්‍ය සිද්දියක්
ReplyDeleteඉතින් ඔන්න ඔහොමලු බේකරියක් බංකොලොත් භාවයෙන් බේරුනේ. :D
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ළගදි ඒ පැත්තෙ ගියෙම නෑ... කොහොමද දන්නෙ නෑ තත්වෙ... මොනවා උණත් මහන්සියෙන් හදන ඒවා නාස්තිවෙනවටනං කවුරුත් කැමති නෑ.. මොකො අපි කොච්චර උණත් කෑවේ බඩ ගින්නටම නෙමෙනෙ....
Deleteමොනවද බං අඩ කියන්නේ. ඒවාට කියන තව නමක් තියේද?
ReplyDeleteමොනවා වුනාත් උඹල පව් බං..
මොකද්ද අප්පා අඩ දන්නෙ නෑ කියන්නේ... දුවනවා... දුවලා ගිහින් අම්මගෙන් හරි අත්තම්මගෙන් හරි අහගෙන එනවා.....
Deleteපවු අෆ්ෆා...
ReplyDeleteපවු නේන්නං අප්පා..
Deleteමොනවද බං මේ අපි නොදන්න "අඩේ"...??
ReplyDeleteඅඩේ අඩ කාලා නැද්ද.... අඩේ වර්ණා.... මේ මුන්ට කියලා දීපියකෝ..
Deleteඑෙකන් ඩවුන් කියන්ෙනත් අඩවලටමයි
Deleteඅඩ කිව්වවහමයි මතක් උණේ..ඇයි ගල්බනිස්..?
ReplyDeletedan nam amathiya bandala. dan one welawaka "ada" kanda puluwan. koheda ithin LOKAya e paththe enne wath nane. ne ban NARAKAya
ReplyDeleteසිරාවට.....
Deleteඒත් මට තේරුනේ නැත්තේ අරූ බැන්ද නිසා අපිට අඩකන්න පුලුවං වෙන්නෙ කොහොමද කියන එකයි...