පාවෙනවා වගේ.....!
පුළුවන් තමයි..ඒත්...
අත පය හොල්ලන්න වස කම්මැලියි.
ගුරුත්වයෙන් මිදුනු හන්දා වෙන්ඩෑ...!!
කරන්න වැඩකුත් නෑ....
රවුම් වළා අතරින් ගොඩක් දේවල් පේනවා
පිටට පෙන්නන්න විළිලජ්ජා හිතෙන
සිතිවිලි පිරිලා...
බරට ඇගේ වදිනවා..
ඉඳලා හිටලා හඳත් පෙණුනා තමයි....
තේරුමක් නෑ.....
සැරින් සැරෙට මතුවෙනකොට..
අමාවකට......??
කණා මැදිරි තරු රටා අතරින්....
අරකත් පේනවා...මෙකත් පේනවා....
මෙවා හිතලමද මන්දා ඔළුවත් කැරකෙනවා.....
මං ගෙදර යනවා.....
හෘද සාක්ෂියක්
23 hours ago

arakath penawa............mekath penawa.........hodai hodai .... deken 1kwath hariyayne...he.......he........ I'M ALL RIGHT...
:P ekak haari giya....
සොයාගත්තන්ට පින් සිදු වේවා....!!!
රොකට්
හඳට යන්න..
patta