1.19.2012

නන්දයා

මේ කියන්න යන්නේ නන්දයා ගැනය. ඌට ලස්සන නමක් තිබුනත් උගේ ඇත්ත නම නන්දෙ මාමය. හේතුව උගේ අතිජාත පජාත යාළුවා වන ටුටුවා කිව්වේ මෙසේය.
නන්දයාගේ ගෙදර පාර අයිනේ පිහිටා ඇත. ගෙදර ඉස්සරහා ගරාජයක් ඇත. ගරාජයේ අයිතිකරු නන්දෙ මාමය. ටුටුවා කියන්නේ නම් මේ අපේ නන්දයා නන්දෙ මාමගේ ප්‍රෝඩක්ටුවක්  බවය නන්දයගේ දෙමව්පියන් මේ ගැන මොකුත් නොදන්නා බව අපට විස්වාසය හේතුව වරක් අපි නන්දයාගේ ගෙදර ගොස් නන්දයා කියා අමතා අපි නන්දයාගෙන් සුන්දර වදන් වැලක් අහගත්තෙමු. අපි කියන්නේ නරකයා සහ මමය. පාසල් කාලයේදීම නරකයාගේ අම්මාට උගේ ආදරණීය ගෝල්ඩ් ලීෆ් ලයිටරය මාට්ටු වීම නිසා හදිසියේම ලයිටර එකතු කීරීම උගේ විනොදාංසය බවට පත් විය. උගේ ලයිටර එකතුවේ තිබුන වටිනාම එකම ලයිටරය නන්දයාගේ ගෙදර අසල සිටි අපේ යාලුවෙක් වූ අබා ආදරේට සොරකම් කිරීම හේතුවෙන් 

ඉතුරු ටික තෝ ලියපිය මම යනවා නිදා ගන්න ......
:ඩී 

16 අදහස්..:

  • Shaaanu489 says:
    January 19, 2012 at 10:53 PM

    වැඩේ කැතයි ලෝකයෝ .... නරකයෝ උඹවත් මේක ඉවර කරපන් මචෝ.

  • duliponline says:
    January 20, 2012 at 12:27 AM

    මොන හු*** ??????

  • Unknown says:
    January 20, 2012 at 12:39 AM

    මොකක්ද බං මේ කරපු නරක වැඩේ....

  • අසරණයා says:
    January 20, 2012 at 12:54 AM

    නිකන් කන්දක් උඩට අරන් ගිහින් අත්තරිය වගේ.

  • වින්චැට් කිරිල්ලි. says:
    January 20, 2012 at 1:54 AM

    කාපිය කොටිය නින්දෙදිම.......!!

  • Dinesh says:
    January 20, 2012 at 2:33 AM

    වැඩේ අන්තිම කැතයි....

  • sAm (සෑම්) says:
    January 20, 2012 at 9:32 AM

    කූඹිම කාපිය..

  • සමනල් පැටියා says:
    January 20, 2012 at 11:16 AM

    උඹට සැපට නින්ද ගියාද?

  • ශානි says:
    January 20, 2012 at 11:19 AM

    යක්කු ගහපිය

  • රාජ් says:
    January 20, 2012 at 11:36 AM

    අනිත් දවසෙ හෙඩිම විතරක් දාල මතු සම්බන්ධයි කියල දාපං.

  • නරකයා....!! says:
    January 20, 2012 at 11:57 AM

    අනේ තරහා අවසර අර ලෝකයා කරපු අසමජ්ජාති වැඩේට........ ඒ නරියට ඔය අන්තිමට කියපු ටික කෝල් කරලා හරි කියන්න තිබ්බනෙ රෙද්ද......... කොහොම උණත් ඉතිරි ටික ලියලා තියෙන්නෙ... දැන් ඉතිං ඒක කොහෙද දාන්නෙ කියලා කල්පනා කලේ... මම නැති ටිකට පෙනේද මු.... පවු උගේ අම්මත් කිබුහුං යවනවා ඇති.. අපේ අම්මටත් එහෙමද දන්නෙ නෑ...

    හැබැයි ඒකත් නරකම නෑ බ්ලොග් එකකට අතහදා බලන්න...... බලු නගුට පෙන්නා බල්ලා පස්සෙ පෙන්නීමේ සිරස ප‍්‍රවෘත්ති කලාවෙ කොපියක්....

  • ලක්මාල් says:
    January 20, 2012 at 12:12 PM

    අබා මගේ වටිනා කියන දේවලුත් ආදරේට හොරකම් කරල තියෙන්ව... ටුටුවා ගැන නන්දයාගේන් ඇවුවහොත් නිවැරදි විස්තර දැන ගත හැකිය....

  • yuga says:
    January 20, 2012 at 9:41 PM

    තේ අද ඇඳ පල්ලට වැටෙනවා කරපු වැඩේට

  • වර්ණා says:
    January 21, 2012 at 6:13 PM

    අපෝ කෝ ඉතුරු ටික :/

  • නරකයා....!! says:
    January 24, 2012 at 9:58 AM

    ඉතුරුටික දැම්මා බලපියෝ
    http://arunadeepa.blogspot.com/2012/01/blog-post_24.html

  • uditha says:
    July 24, 2012 at 11:40 PM

    මචන් නරකයෝ ඉත=රැ ටික එපොාාා්

Post a Comment

Followers