7.06.2010

තේරමක් නැති කතාවක විවරණය......




ආහ්... උඹලට කිරිබත් හම්ඛෙලා...!
පළවෙනිදා උදේ අම්මා කෝල් කලා....
"සුභ අළුත් අවුරුද්දක් වේවා මගේ පුතාට...!!"
කියලා කිවුවා....
"උඹ උදේට කාලද ඉන්නේ....?" ඇහුවා..
කාලා හිටියෙ නැති උණත් නිදිමතේම ඔවු කියුවා..
තවටිකකින් කන්න අදහසක් තියෙන නිසා...
පස්සෙ මතක් උණා අම්මා දීපූ සල්ලි ඉවරයි....
කන්න විදියක් නෑ කියලා....
බඩගින්න අමතක කරලා....
ඇහැට ආපු කඳුළු බිනදුව කොට්ටෙන් පිහදාගත්තා......!!


නිමිත්ත :: ජනවාරි පලමුවැනිදා (පළමුවැනි අවුරුද්ද.....)

3 අදහස්..:

  • Anonymous says:
    July 17, 2010 at 9:09 PM

    attha siddi thama ithn,monawa karnnada??????
    kohma unath idea1nam maarai......

  • Unknown says:
    June 2, 2011 at 10:39 PM

    උඹටයි මටයි මහත එකාටයි ලබපු නරකම කාලෙ.කැ.. හම්බයින්ට කඹුරන්නෙ නැ අම්මපා අසරනකම නොතිබෙන්න.ඒකත් ජීවිතෙ ගෙවිච්ච එක කාල පරිච්චේදයක් විතරයි.අද උඹලා දෙන්නත් මමත් පොලොවෙ පය ගහල ඉන්නෙ ඔය කාලකන්නි කාලයට* පින්සිද්ද වෙන්න. සතුටුවෙයන්.නැති උනේ අමතක නොවූ මතකය විතරයි.

    කාලය = එච්චර වැදගත් නෑ..

  • නරකයා....!! says:
    June 2, 2011 at 10:51 PM

    කවදා හරි අපිට ආසාවෙන් මතක් කරන්න පුලුවන් කාලයක් වෙවි එ්කාලෙ...

Post a Comment

Followers