9.15.2010

විසංයුක්ත ආදරය...!!


උඹ කොච්චර ඇඩුවත් මම ආයෙත් අඩවනවා...
හිත පහුරු ගගා..
උඹ වින්ද දුක..
මගේ කඳුළු වලින් මැකිලා යනකල්..!
සංසාරෙ පුරාවට...
උඹත් එක්ක එන්න... මම පෙරුම් පුරනවා..
මමපෙරුම් පුරනවා..
නිවන් දකින්න නොවෙයි...
උඹෙ වියළි දෙතොලග සිනාවකින් සරසන්න..
විවරණ දියන් මට...
උඹ බුදුවන තාක් කල්..
උඹෙ පුතාම වෙන්න....

2 අදහස්..:

  • mage jeewithe says:
    September 16, 2010 at 11:45 AM

    මානුශික හැගීම් ඔපනන්වන මෙවැනි වූ තවත් නිර්මාන කීරීමට ඔබව පොලබවන්න..සුබ අනාගතයක්..

  • නිෂ් says:
    November 17, 2010 at 9:42 PM

    හිතට දැනුනු පද පේලියක්
    ලස්සනයි
    දිගටම ලියන්න....

Post a Comment

Followers