6.30.2010

නුඹට........


මීදුම අස්සෙන්.....
තරුකැට වලින් වෑස්සෙන පිනබින්දු..
පුංචි රෝස පෙති වලට වැටිලා.... ඉර එලියට දිලිසෙනවා....!
ඉතින් පුංචි මල් පෙති බරවෙනවා තමයි...
ඒත් ලස්සනයි.....!!
ඉර එළියට ඔය පිණි බින්දු මැකිලා යාවි....
මල් පෙති ඉර දිහා බලාගෙන...තවත් විකසිත වෙවි
හරියට නුඹ වගේ.....!!!

4 අදහස්..:

  • Shadow/හේමලයා says:
    June 30, 2010 at 6:56 PM

    මිහිකතගේ කඳුලු.......ලස්සන පද පෙල....:D.

  • Thushara says:
    July 1, 2010 at 10:55 AM

    තවත් දවසක වළාකුළු දෙපලු කරගෙන
    ආයෙත් ඉර පායාවි....
    ඉර වෙනුවෙන් පිපුනු රෝසමල
    දාහයෙන් ගිනියම් වෙවී පෙති හලා හඩා වැටේවි...

  • නරකයා....!! says:
    July 2, 2010 at 9:44 AM

    හප්පට සිරි.......!!

  • Anonymous says:
    July 8, 2010 at 12:03 AM

    ටික ටික තේරෙනව.... ඕව හරියයි....
    රොස මල් හටගන්නෙත් කටු අකුලෙනෙ......

Post a Comment

Followers