Skip to main content
නුඹට........

මීදුම අස්සෙන්.....
තරුකැට වලින් වෑස්සෙන පිනබින්දු..
පුංචි රෝස පෙති වලට වැටිලා.... ඉර එලියට දිලිසෙනවා....!
ඉතින් පුංචි මල් පෙති බරවෙනවා තමයි...
ඒත් ලස්සනයි.....!!
ඉර එළියට ඔය පිණි බින්දු මැකිලා යාවි....
මල් පෙති ඉර දිහා බලාගෙන...තවත් විකසිත වෙවි
හරියට නුඹ වගේ.....!!!
මිහිකතගේ කඳුලු.......ලස්සන පද පෙල....:D.
ReplyDeleteතවත් දවසක වළාකුළු දෙපලු කරගෙන
ReplyDeleteආයෙත් ඉර පායාවි....
ඉර වෙනුවෙන් පිපුනු රෝසමල
දාහයෙන් ගිනියම් වෙවී පෙති හලා හඩා වැටේවි...
හප්පට සිරි.......!!
ReplyDeleteටික ටික තේරෙනව.... ඕව හරියයි....
ReplyDeleteරොස මල් හටගන්නෙත් කටු අකුලෙනෙ......