Skip to main content
මාව හිර කරපු උඹලට.......!

හිරිගඩු පිපෙන තරම්.....
සන්තානික හීතලට නලියද්දී...
උණුසුම් හුස්ම පොදක් ඇතම් විට අතාත්වික අස්වැසිලක පැටලිලා...
ඒත් පරණ කඩමාළු පොරවනය යටට දුවලා ගුලිවෙන්න...
ප්රත්යාසන්න මිරිගුවෙන් මොහොතක ළ නිවා..
සුපුරුදු ඉඳුල් පුසුඹ ළග..
අතරමං වූ සිතුවිලි ඩිංගිත්තකට බිමින් තියන්න....
මට ඉඩ දීපල්ලා.....
ලස්සනයි...මිරිඟුවක් තුල ජීවත් වෙන්න පුලුවන්නම් තමා
ReplyDeleteජීවිතේ රස දැනෙන්නේ...
ලස්සනයි....
මම- තිළිණි කුමාරි-T.k
ඔව් ඒක පිළිගන්න වෙනවා....
ReplyDeleteඒකනේ කවුරුත් ඒකම කරන්නේ....
කරන්න හදන්නේ...