
හිරිගඩු පිපෙන තරම්.....
සන්තානික හීතලට නලියද්දී...
උණුසුම් හුස්ම පොදක් ඇතම් විට අතාත්වික අස්වැසිලක පැටලිලා...
ඒත් පරණ කඩමාළු පොරවනය යටට දුවලා ගුලිවෙන්න...
ප‍්‍රත්‍යාසන්න මිරිගුවෙන් මොහොතක ළ නිවා..
සුපුරුදු ඉඳුල් පුසුඹ ළග..
අතරමං වූ සිතුවිලි ඩිංගිත්තකට බිමින් තියන්න....
මට ඉඩ දීපල්ලා.....
ලස්සනයි...මිරිඟුවක් තුල ජීවත් වෙන්න පුලුවන්නම් තමා
ජීවිතේ රස දැනෙන්නේ...
ලස්සනයි....
මම- තිළිණි කුමාරි-T.k
ඔව් ඒක පිළිගන්න වෙනවා....
ඒකනේ කවුරුත් ඒකම කරන්නේ....
කරන්න හදන්නේ...