skip to main |
skip to sidebar

අවුරුදු ඇවිල්ලලු...
ඔය කියන්නෙ රෙඩියෝ වල..
භාතිය සංතුෂ් කොළුවා හිටු කියලා රබන් තලන සද්දෙත් ඇහෙනවා....
එෆ් එම් වලට නම් කොහාත් ඇවිත්..
දැන් ඉතින් සෙට් වෙයව් අවුරුදු මේසෙට......
කුකුළෙක් රෝස් කරලා රෙඩ් ලේබලේට දුං අල්ලන්න.......
Read more »