3.16.2012

බස් කතා....

අර කෝස් මේ කෝස් කර කර හිටපු කාලේ ප‍්‍රැක්ටිකල් වලට එක එක සයිට් වලට වාර්ථා කරන්න ඔනේ කාලයක් ඒක.. සෙට් එක සතියක් මේ සයිට් එකේ හිටියොත් ලබන සතියෙ තව එකකට යන්නත් ඉඩ තියෙනවා... එහෙම උණාම සින්නෙක් හරි කවුරු හරි එකෙක්ව එක්ක ගිහින් තැන පෙන්නලා එනිත් එවුන්වත් එක්ක හෙට ඉඳන් එන්න කියන එක තමයි සිරිත... අපේ කරුමෙට පාර බලාගෙන එන්න ගියේ පොයියා.. මේකත්...

Read more »

Pages (17)123456 »

Followers