නොවන රන් සළු
විසුරුනද දෙතොලට හොරා
රිදුන හිස තුරු මඩල සනසන
සුසුම් වැල නොමළ......
මා සිත පුරා.....
මුල්ම දින නුඹ හා බැඳුන..
එදා සිට මේ අද පවා
සුලඟ කිසි දින කිවේ නැත මට
මා සෙව්වේ ඒ නුඹ තමා
සිතට සිත එක තැන්ව ගිය කල
සිහින රූ සිතුවම් වෙලා
නුඹ සෙව්ව .. දෑතක ඇඟිලි
මට මා පවා සීමා කළා
එපා මට එපා නුඹ කියා ඇත නළලේ තබා
දින ගණන් මා නුඹ නැතිව..
වෙන අයවලුන් හා නුඹ ගියා
කාලයට වැඩි වන අගය
නුඹට වන බර වැඩි නිසා
පමා වෙන්නෙමි මම නොයෙන්නම.
හදට මා අසුවන තුරා........................
සිටින් හැර මා අසලට වෙලා නොයන් සිත සුවපත් කරන්
අසුරු සැනෙකින් එමි ලඟට මා හේතුවක් හිස තුල තබන්
මේ කියන්නෙ බටේ ගැනද?
This comment has been removed by the author.
සොරි මොන බටේ ද .... :ඩී
සිගරට් දුමෙන් ලියු කවි...ශරීරයට අහිතකර විය හැකිය
බ්ලොග් එකත් එක්ක සිගරට් ගඳයි....... මං වගේ හොරෙන් ඇදල දාන්න එපැයි
ප්රවේසමෙන් පරිහරනය කරන්න !
එපා ඔබ මට එපා දැන් හෙන ගණන් නේ...
නවත්වපු එකෙක් ගැන කිව්වේ
"නවත්වපු එකෙක් ගැන කිව්වේ" මං හිතුවා තෝ නවත්තලා කියලා....
ඔව් ඔව් මමත් එහෙම තමයි :ඩී
ලෝකයා කාලෙකින් නේද
හේතුවා සැමදාටම වලංගු නම් පට්ට...:D ටික දවසකින් ආයෙම හැරෙනව නම් තමා අවුල :D
ඔව් ඔව් මේ පොඩි පොඩි ප්රශ්න වගයක් තිබුනා .. වෙල්කම් කියලම අපහු අවා
ලස්සන අදහසක්... දෙවනි පාර කියෙව්වාම තමයි තේරුනේ මේ කියන්නේ දුම්වැටියක් ගැන කියලා.. හි හි
This comment has been removed by the author.
මම නං ඕකිට බූට් එක දුන්නා ඕං අවුරුදු පහකට විතර ඉස්සට. ඒ ගැන බ්ලොග් පෝස්ට් එකකුත් ලිව්වා හැබැයි කඩ්ඩෙං.
http://dude-heydude.blogspot.com/2012/03/how-i-quit-smoking-at-last.html
henryblogwalker the Dude