
ඈත අදුරක පුංචි තරැවක්
සදට බියවී පලා යත්
හෙමින් මුමුණන දොලක බැස අපි
දොඩමලුව ඉදිමුය බිදක්
අසත් ඉගියට පිටු පා උඹ
ඛීල පෙරමග හිනැහියත්
වරත් පල කිම සදේ එළියට
හොරෙන් සිත හැගවෙනු විනා
ඒත් අළුවට ගිනියමින් මා
විඩාපත් ෙදනුවන් පියා
සෞම්‍ය එළියක පහස හොයමුය
අමාවක රෑ හමු ව...