3.12.2015

කසාදයක් කර ගත්තම..........................

මට මතකයි මගෙ හොඳ යලුවෙක් කිව්වා ... බැඳලා මාසෙකට විතර පස්සෙ... "ශික් බඳින්න කලින් එක පාරක් හරි මේකට ගහලා තිබ්බනම් තව ටික කාලයක් කනක් ඇහිලාඉන්න තිබ්බා "

ඊට පස්සේ මටම හිතුනා "මටත් එහෙම හිතෙයිද දන් නෑ"

මේ ලඟදි ඔෆිසියෙන් ගියා ට්‍රිපක් කොල්ලො ඉතින් කෑලි සහ බැඳපු එවුන් වයිෆයො එහෙම එක්ක අවා ට්‍රිප ගියේ අපේ ගෙවල් පැත්තෙ. යන ගමන් අපෙ ගෙදර යන සීන් එකකුත් තිබ්බා... මත් ඉතින් වෙන්න වයිෆයව ඔබා ගත්තා බස් එකට . ඊට පස්සේ කෙලින්ම අපේ ගෙදර.. ගෙදර ගිය වෙලේ ඉඳන් ඇස් දෙක රතු කරන් මාව කන්න හොයන්වා අපේ අම්මව සෙට් කරන් මට කේස් දානවා කුස්සියට වෙලා අඩනවා.

කේස් එක තමා බඳින්න කලින් ගෙදර එක්ක අපු එක.. ඇයි හත් ඉලව්වෙ පොඩ්ඩක් කිව්වා නම් එක්ක යන් නෑනෙ.. මම හෙන ගෙමක් දීලා හොටෙල් එකට ගිහින් වයිෆයාව ගෙදර ගිහින් දාලා බැනුම් අහලා ... ආතල් දවසක් කුඩු කරගෙන ඇවිත් හොටෙල් එකේ ගහුවා සතුටට .ඇයි ආයම කෝල් කරන් නැති වෙයි කියලා.... මොන රෑ කෝල් කරලා බීලද බලලා.. හවස ගෙදර එක්ක ගියා කියලා බැන්නා. මන් කෑ ගහලා කිව්වා මන් බීලා ඉන්නේ කියලා..
එතකොට ෆොන් එක තිබ්බා.. පහුවදා උදේ කතා කරලා ඊයෙ රෑ බිව්වා කියලා බැනලා දවල් බනිනවා ගෙදර එක්ක ගියා කියලා. යකො මුන්ගෙ බනින රටාව හොය ගන්න බෑනේ.

එක දවසක් උදේම බනින්න පටන් ගත්තා... මම දහ අතේ කල්පනා කරන්වා මොකටද කියලා හොයා ගන්නම බෑ.. පොඩ්ඩක් බනුම් අහලා හොයලා බලනකොට සයිඩ් කන්නාඩියෙන් කෙල්ලෙක් දිහා බැලුවලු සතියකට විතර කලින් මටත් මතකයි මාත් පුලුවන් තරන් හොරෙන් බැලුවා මාට්ටු වෙයි කියලා හිතුවේ නෑ .. මාත් ගේම ඉල්ලුවා හරවන්න සයිඩ් කන්නාඩියෙන් බලන්න ඔනෙ මයි කියලා. එදා බල්පු ඈන්ගල් එක වෙනස් ලු.. යකෝ ඉතින් ඒ වෙලවේ බනින්න එපයි.

එවෙලේ අමතක උනාලූ.............

ආයම දවසක් 10ට විතර කෝල් එකක් අවා, තමුසෙ මොනවා කරන්වද මන්දා බලනවා මට පාරෙ යන්න බෑ. ලැජ්ජාවේ බෑ.....
&*^%^ 5ර්‍$$#@@## **&^6 .. !!!!!!!!!!
ආයම කරනවකො බලන්න .. අත පය කඩලා දානවා... මට හෙන රෝමේ ඔෆිස් එකේ හින්දා මොකුත් කියන්නත් බෑ.. බොහොම අමාරුවෙන් කාටවත් නොන්ඩි නැතිවෙන්න ඇහුවා. මොනවා මාට්ටුද දන්නේ නෑ නේ. බනිනවා ඇඩ්ඩ්‍රස් නැති වෙන්න..
## අම්මත් හිටියා පුන්චිත් හිටියා.. . &%%##!!!!!!!!!

බ්ලා.. බ්ලා... දන්නවනෙ ඉතින් ගෑනු බනින්න ගත්තම ගොයම් කපන මැෂිම වගේනේ..
මන් අහන්වා සීන් එක..
ඉතින් සුදු මොකද වුනේ කියන්නකො....
හරි හරි..... ඉතින් කියන්නකෝ....

මම සාරි ජැකට් එකක් වෙනස් කරගන්න  ගියා අම්මියි පුන්චියි එක්ක...
ඒ ගෑනි කිව්වා ගිය පාරට වඩා මැෂර්මන්ට් වෙනස් කියලා... ඔක්කොම ඉස්සරහා
ආය කරනවකො බලන්න...........
වයිෆයා බැනපුවම ජන්ගමයෙන් හයියෙන් හිනා වුනේ එදා විතරයි.
අත දාලා බෙල්ල මිරිකන්න පුලුවන් එදාම මාව කාලා දානවා./...


මගේ තව යලුවෙක් කිව්වා මචන් බබා හම්බ වුනාම බලපන් උඹට කෙලවෙන්නේ එතකොට...

යකො බඳින එක මාර කේස් එකක්නේ... මෙච්චර භයානකද......

10 අදහස්..:

  • ඔමාගේ හීන- Apurvi says:
    March 12, 2015 at 3:21 PM

    හි හි එයා හරි ෂෝයි අනේ...

  • Anonymous says:
    March 12, 2015 at 4:15 PM

    hehe

  • උකුස්සා says:
    March 12, 2015 at 5:51 PM

    මේ බදින්න ඉන්න එවුන්ට ඔහොම කියනවද බං. ඇඟ හිරිවැටිලා ගියා

  • නරකයා....!! says:
    March 12, 2015 at 8:38 PM

    බැන්ද ගමන්, මෙච්චර කල් ඉහලට ඇදලා අල්ලන් ඉන්න හුස්ම ටික අත ඇරලා දැම්මාම බලපන් මැශමන්ට් වෙනස් වෙන හැටි.... වැඩෙ කියන්නෙ ඉස්සර දාපු පාට් අපිට අමතක වෙන එකනෙ.....

  • දිනුක says:
    March 12, 2015 at 9:13 PM

    මුවින් නොබැන ඉවසමි. ඉට්ස් ඕකේ බේබි න්‍යායෙන් ජීවත් වෙමි.

  • Dinesh says:
    March 14, 2015 at 4:35 AM

    ඉට්ස් ඕකේ බේබි, කියලා ඉදින්.. වෙන කොරන්න දෙයක් නෑ..

  • ලෝකයා... says:
    March 14, 2015 at 9:41 AM

    ඔව් හරි එහෙම කරමු . ශහ් නියමයි නේ..... නෑ බෑ කිව්වොත් නම් සොරිම තමා..
    සෙට් වෙච්ච දවස් වල මට හම්බවෙච්ච අහින්සකම කෙල්ල.... පුහ්.... දැන් තමයි ....

  • බිඟූ says:
    May 12, 2015 at 4:32 PM

    hek hek

  • දුකා says:
    August 14, 2016 at 10:24 AM

    //ඒ ගෑනි කිව්වා ගිය පාරට වඩා මැෂර්මන්ට් වෙනස් කියලා... ඔක්කොම ඉස්සරහා
    ආය කරනවකො බලන්න// hafoyi . . ude paandhara ma le pirisiu kara gattaa . . he he he

  • ANITA DI PADANG says:
    January 31, 2017 at 12:33 PM

    Assalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
    sedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
    kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
    Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
    1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
    melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
    dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
    saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
    kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
    penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
    dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
    minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
    buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
    Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
    sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
    Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
    berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
    hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
    seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau

Post a Comment

Followers