ඊට පස්සේ මම ඇහුවා
තාම බැන්දේ නැද්ද ?
ප්‍රියා : ගුටි කන්න පුළුවන් කොල්ලෙක් හම්බ වුනේ නෑ
ඉතින්
මාව බන්දිනවකෝ...
ප්‍රියා : හිටපියකො තෝ අහුවෙනකන් මාතර ගඟේ කිඹුලෙක්ගේ කෑලි තොට කවනවා ......
මම ඉතින් ආය මොකුත් කියන නැතිව හොරා වගේ හිටියා ඔෆ්ලයින් දාගෙන..
2013 __________________________________________________
ඔය උඩ තියන ටික කොටලා දැන් අවුරුදු ගානක් ගිහින් වෙලාවක් නෑ... අපිත් දැන් වයසට ගිහින් බදින්න ලං වෙලා නරකයා තාත්තා කෙනෙක් වෙලා.......... කොහොම හරි මේක කොටන්න කලින් මන් ප්‍රියා ට කතා කලාම එකී ගේ බඩ ලොකු වෙලාලු. ඉතින් මම හිතා ගත්තා ඒකිට පාඩුවේ ඉන්න දෙන්න. ආයමත් බ්ලොග් ලෝකෙට කකුල තියන්න කියලා හිතන් ඉන්න වෙලාවේ ඔයාලගේ සහයෝගේ කොමන්ටුව ගොඩක් වටිනවා එන්න ඇවිත් යන්න.....

කිඹුල රහද? වෙල්කම් බැක් එහෙනං