
අපේ එම්පියා ඔෆිසියට යන්න නැගිටින්නේ 10ට අහපුවම කියන්නේ
ඌ වැඩ කරන්නෙ US කැලැන්ඩරේට කියලා.. අපි දන්නේ ඌ නැගිටින්නේ 10ට කියලා
විතරයි. උගේ කැලැන්ඩරේ US උනාට ඌ තනිකරම ජැමෙයිකන් බුවා.රෑ 8න් පස්සේ මූව
අල්ලන්න ඔනේ නම් අපි යන්න ඔනේ චොකලට් අරන් පැනි බුන්ඳි අරවා මෙවා සලාක මල්ල
අරගෙන නැත්තන් මූ ටිකට් එක දෙන්නේ නෑ අපිට.
ඌ දවසක් දහයට විතර වැඩට
...