10.22.2016

නියමෙට ඔතන්න පුලුවන්

අපේ කසුනගේ යාලුවෙක් සෙට් උනා කාලෙකට කලින් කොටින්ම එළ කොල්ලෙක්. කොහේ හරි ගිහින් අපිට සෙට් වෙන්නෙත් කෙන්දරේ උපරිමේට අප්සෙට් ඩෑල් එකක්නේ මූගේ එක අපිටත් වඩා අවුල් කොටින්ම කියනවනම් ලොකේ වෙන්න පුලුවන් බලු වැඩ ඔක්කොම වෙච්ච එකෙක් . ලංකාවේ තියන ලොකුම පිරිසක් වැඩ කරන සමාගමක හිටපු ටිකක් විතර ලොකු විදායක නිලදාරියෙක්. මුගේ කේන්දරේ තියන බලගතුකමට මූ එකත්...

Read more »

Pages (17)123456 »

Followers