
ඔය අපේ යාලුවෙක් ඉන්නවා උට වඩා අන්ත්යි උගේ අයියා දැන්නම් දෙවියන්ගේ පිහිටෙන් උගෙම වියදමෙන් කසාදයක් එහෙම කරගෙන ලමයෙක් කාරිය හදාගෙන රෝද හතරක් පැදගෙන ඉන්නවා බැඳපු කෙල්ලට පින් සිද්ද වෙන්න ඔනේ ඌව ඔය තත්වෙට ගෙනාවට.
අයියන්ඩි වැඩිපුර ගෙට ගොඩ වෙන්නේ මල්ලිගේ ජැනේලෙන් මොකද උන්ගේ අම්මත් ආය මොකද ගහන්නේ පුටු මේස හැඳි ගෑරුප්පු වලින්. එක බඩ වැල කඩාගෙන...