1.13.2010

සින්තටික් යථාර්තය....

බිම් මහලෙන්,තනිවුණු ලෝකයට රිංගලා..හිතේ හැටියට ජීවිතය තුරුළු කරගෙන...පියාගත් නෙතුපියන් අතරින්පුංචි තරුකැට සිඹිද්දී....ළයට කා වැදුණු උණුසුමට..ගුලිවෙන්න දගකරනහදවත සංසිඳුවනු වස් හැමූ...,සීතල පිණි බින්දු තැවරුණු,පිපාසිත දෙතොලග තෙමා ගියආත්මානුගත මදනළට මත්තෙන්උඩුමහලට ළගා වුනු....සෝපානය......

Read more »

Pages (17)123456 »

Followers