බිම් මහලෙන්,
තනිවුණු ලෝකයට රිංගලා..
හිතේ හැටියට ජීවිතය තුරුළු කරගෙන...
පියාගත් නෙතුපියන් අතරින්
පුංචි තරුකැට සිඹිද්දී....
ළයට කා වැදුණු උණුසුමට..
ගුලිවෙන්න දගකරන
හදවත සංසිඳුවනු වස් හැමූ...,
සීතල පිණි බින්දු තැවරුණු,
පිපාසිත දෙතොලග තෙමා ගිය
ආත්මානුගත මදනළට මත්තෙන්
උඩුමහලට ළගා වුනු....
සෝපානය......
කෙනෙකුට තමාගෙ ජීවිතයෙ වටිනාකම තෙරුම් ගන්නා විට අතෑම් විටක ඔහු පමා වෙන්නත් .........
ඔහුගෙ සිතත් එකට මුල් වෙන්න පුලුවන් ...
නමුත් ජීවිතය කියන්නෙ හරියට අයිස් කැටයක් වගේ ......
මට ඒක කියද්දි අපුරු කතාවක් මතක් උනා...සමහර විට එක දන්නවත් ඇති..
ඔන්න එක අපුරු දවසක් උදා උනා එදා තමය් මෙ කුඹි පැටියා මෙලොව එලිය දුටුවෙ ඔන්න ඒ කුඹ්යත් කාලයත් සමග ටික ටික ලොකු උනා Uට ලොකු ආසාවක් ඇති උනා ලොකය දකින්න,...ඔන්න ඔහොම හිතගෙන දවසක් උ ත්ම ගමන ආරම්බ කර ...ඔහොම ටික දුරක් යදි ඔහුට නොයෙක් විදියෙ යලුවො හම්බ උන සමහර අයදි ඔහුට ඇතැම් අවස්ත වල්දි අහිමි උන ....ඔන්න ඔහොම යදි උට මහ මුහුද හම්බ උනා කොහොම එතෙරෙ වෙන්නඩ ඒක ගොඩක් ඝ්ඹුරුයිනෙ...උට හිතුන මෙ වෙලවෙදි උට පෙනුන වෙරලෙ අනෙක් කුඹි සයුරෙන් එතෙර වෙන්න ණ්වක් හදන්න පටන් ගෙන ඔන්න මෙ කුඹියත් ඔවුන් සමග Wදෙට එකතු උන....
ඔබ හිතන්නෙ මොකක්ද මෙ කතවෙ අවසනය...කුමක්ද කිය???..
i wish u naraka(baba)