10.31.2009

නුඹයි..මමයි....!!




ඈත ඉම පෙරමං හිඳ අත වනන නුඹ...
මැත මා හා සිනාසෙන නුඹ...!
සඳ මඬල පීරා දිලිසෙන..
සඳ මඬලව පායන...!
අනාගතය නුඹ..
වර්තමානය නුඹ...!!
වර්තමානය නැති අනාගතයක් අතර...
අනාගතයක් නැති වර්තමානයක් අතර..
දියවුණු අතීතයක මං සලකුණු අතර මම....!
අඩන්නද...? බෑ..
හිනාවෙන්නද..? බෑ..
නුඹද..? නුඹවද...?
හැම දේම තිබුණා තියෙනවා..
තවමත් මොකුත් නෑ...!!!

6 අදහස්..:

  • Unknown says:
    October 31, 2009 at 6:26 PM

    ආයෙ පාරක් මට කිසිම දෙයක් තේරෙන්නෙ නෑ.

  • නරකයා....!! says:
    November 1, 2009 at 1:31 AM

    Ane manda machan matath echcharama therumak ne....

  • Anonymous says:
    November 1, 2009 at 1:52 PM

    danno danithi..........

    kiyapan........................
    Just thinc and excute........yahoooooooooooo

  • Thushara says:
    November 4, 2009 at 10:36 PM

    විදින්න තියන දේවල් තේරුං ගන්න ඕනි නෑ නේද?

  • Happy Living says:
    April 12, 2010 at 9:22 PM

    eka lassany... amuthuy.. eth lassany

  • නරකයා....!! says:
    November 28, 2011 at 10:06 AM

    @ano ලොකයා වගේ...
    @Thushara ඇත්ත....
    @Upeka ස්තූතියි

Post a Comment

Followers