10.20.2009

බෝඩිම...........




ඌ...
කම්පීතරේට මුන ඔබාගෙන......
වක වක... එක වෙන් නැතුව නින්ද යන් නැතිලු..
ඌ..
මොබිටෙල් එකේ ණය කාරයෙක් තාම ගෙවනවා...
ෆෝන් එක ඇලවිලා මල් කඩනවලු..
ඌ...
දිනකට තෙවරක් නියත වශයෙන් අන්තර්ජාලයේ සැරිසරනවා....
චැට් කරන්න තව ජීවිතයක් වෙනුවෙන්..
ඌ...
කලිසමට සමනල ගැටේ දාගෙන ගලවයි කියලා....
රැව්ල වැවෙන් නැල්ලු... අපි වවන්නද ?..
ඌ...
නාන කාමරේ ෂාරුක් කන්නන්ගර....
කන්නඩියට වැඩ දානවා.. හෙන නලුවා අපි අවදියෙන්..
ඌ...
සිංහල භාෂාවට කැත වචන හොයලා කියලා දෙනවා...
කන ලඟට කරලා හෙමින් කියන්නේ..
ඌ...
බොඩිම උගේ කියලා හිතන් ඉන්නේ...
ප්‍රශ්න වල අතර මං වෙලා..
ඌ...
හොයගෙන නැති කර ගන්න හදනවා...
රැවුලයි කැඳයි දෙකම ඕනලු..
ඌ...
රිපීට් මතක් කර කර බ්ලොග් ලියනවා...
ලොකේ වැදගත්ම දේ එකලු..

ජෛව විවිදත්වයෙන් සුපිරි
අපේ බෝඩිම.......................................
________________________________________________
අවකාශයට එක් කලේ.......
ගිනියම් සිතුවිලි රේඛා අතර වල් වැදිච්ච ඉසව්වට නූතන පාඨකයා ගෙන යන
ස්යිබර් අවකාශයේ ලෝකයා.......

4 අදහස්..:

  • Unknown says:
    October 21, 2009 at 6:04 PM

    උඹලගේ කුකුල් කූඩුව ගැනද ඔය කියන්නෙ.

  • නරකයා....!! says:
    October 22, 2009 at 11:03 AM

    කුකුල් කුඩුව.......??? මම කියන්නෙ නෑ ඉතිං...!!

  • දිනුෂි says:
    October 22, 2009 at 3:20 PM

    aiyooooooo aiya eka kukul kuduwa kiyala kauruth dannawa.....

  • Thushara says:
    November 4, 2009 at 10:41 PM

    4to eke issarahama inne uba wenna ethi maye hithe..

Post a Comment

Followers