10.23.2009

නුඹද.... මමද....පමාවද...........

නිල් රතු පාට සලුවට
හැඩ වෙච්චි..............
මටමද......

මීන නුවන් යුග යොමන
මග යනවුන් ගනින......මග හරින
ඇය......නුඹමද
හිරුත් සමග
හෝරා ගනින.....

උදෑසන දවල් වන
කැඩපතට විරිත්තන
උරුම කලිසමේ... කමිසයට
බාටා කෑලි ගලපන
හෙවනැල්ල
නුඹද....මම ද.......

සාපේක්ෂවූ කාලයට
නොපමාව පමාවන
දෑස් හමුවන
ගිනි නොවුනු දෑස් පෙන්වන
මන්දහාස... නගන
නුඹද...මමද.....
නිවැරදිද...

විලිය නොපෙන්වන
මගේ යයි හැඟුන
පලමු දවසද
එදාද...... අදද
නුඹද

පමාව නුඹද උරුමද.... පොදුද...නුඹටමද....නොපමාව මටද මටමමද......
______________________________________________
අවකාශයට එක් කලේ.......
ගිනියම් සිතුවිලි රේඛා අතර වල් වැදිච්ච ඉසව්වට නූතන පාඨකයා ගෙන යන
සයිබර් අවකාශයේ ලෝකයා.......
______________________________________________

0 අදහස්..:

Post a Comment

Followers