
මීදුම අස්සෙන්.....තරුකැට වලින් වෑස්සෙන පිනබින්දු..පුංචි රෝස පෙති වලට වැටිලා.... ඉර එලියට දිලිසෙනවා....!ඉතින් පුංචි මල් පෙති බරවෙනවා තමයි...ඒත් ලස්සනයි.....!!ඉර එළියට ඔය පිණි බින්දු මැකිලා යාවි....මල් පෙති ඉර දිහා බලාගෙන...තවත් විකසිත වෙවිහරියට නුඹ වගේ........