7.06.2010

තේරමක් නැති කතාවක විවරණය......

ආහ්... උඹලට කිරිබත් හම්ඛෙලා...!පළවෙනිදා උදේ අම්මා කෝල් කලා...."සුභ අළුත් අවුරුද්දක් වේවා මගේ පුතාට...!!"කියලා කිවුවා...."උඹ උදේට කාලද ඉන්නේ....?" ඇහුවා..කාලා හිටියෙ නැති උණත් නිදිමතේම ඔවු කියුවා..තවටිකකින් කන්න අදහසක් තියෙන නිසා...පස්සෙ මතක් උණා අම්මා දීපූ සල්ලි ඉවරයි....කන්න විදියක් නෑ කියලා....බඩගින්න අමතක කරලා....ඇහැට ආපු කඳුළු බිනදුව...

Read more »

Pages (17)123456 »

Followers