
අපි දෙන්නා රණ්ඩු වෙමුද....?ඇයි අපි දෙන්නා රණ්ඩු වෙන්නෙ...?නිකං...අපි දෙන්නා රණ්ඩු වෙමු..කොහොමද අපි දෙන්නා රණ්ඩු වෙන්නෙ...?උඹ කියපං මෙක උඹේ කියලා..මම කියන්නං මගේ කියලා..!!මේක මගේ..!!නෑ නෑ ඔක මගේ.. මමයි මුලින් දැක්කේ මං මේක කාටවත් දෙන්නෙ නෑ..!!!ඌට කලින් ඉදන්ම රණ්ඩුවක් ඕනෙ වෙලා......