
අපි දෙන්නා රණ්ඩු වෙමුද....?
ඇයි අපි දෙන්නා රණ්ඩු වෙන්නෙ...?
නිකං...අපි දෙන්නා රණ්ඩු වෙමු..
කොහොමද අපි දෙන්නා රණ්ඩු වෙන්නෙ...?
උඹ කියපං මෙක උඹේ කියලා..
මම කියන්නං මගේ කියලා..!!
මේක මගේ..!!
නෑ නෑ ඔක මගේ.. මමයි මුලින් දැක්කේ මං මේක කාටවත් දෙන්නෙ නෑ..!!!
ඌට කලින් ඉදන්ම රණ්ඩුවක් ඕනෙ වෙලා....!!
එහෙම නෙවෙයි,
අපි වෙන විදිහකට රණ්ඩු වෙමු
මම කියන්නං මේක උඹේ කියලා...
උඹත් කියපං මේක උඹේ කියල...
yes that's better