හැමදාම කරැවල වැටෙන්න ඔන්න මෙන්න කියලා ඉර හැංගෙන්න යනකොට අනන්තයට යන පාර දිගේ බයිසිකල් කටු පාගගෙන කොහෙට හරි කමන් නෑ මුක්කුවක් ගහගෙන ලොකයාගේ වගේ මොන්ගල් ඔලු තියන තව එකෙක් එක්ක එක්ක හඳ පේනකන් බොරු කියලා....පපුවට හුස්මත් එක්ක අපේ කාලකණ්ණි කමට පුරුදුවෙච්ච දුන් ටික අමාරුවෙන් ඔබාගෙන පේර ගස් වල කොල කකා ගෙදර යන එකේ ඇත්තටම තියන ආතල් එක මොකද්ද කියලා ලොකයෝ දන්නවා නං.....ඌත් මොන්ටිසොරි ගියපු එකෙක් වෙන්ඩ බෑ කියලා මගේ කර වෙච්චි ඔලුව කියනවා......
ටොම් පචයා
1 day ago