මුරුගසං වැසි මැද..
තනිවූ වවුලුව..
මාන කබායට සැගව
කපුටු උන් කෙළි බලා
ගිණිගත් හිරුයෙන් දැන ගනිවු.
තෙපි රැවටිලා
උං රංචු එනතාක්
තනි රැක තනිවෙලා
හැඩුම් සද්දෙට පාර හොයාපන්..
තොපේ උන් දැවෙනකල් නොසිට නැගිටලා
මාන කබාය=උපාධි කෝට් එක
පව් සමාකරගැන්ම
2 weeks ago
*තොපේ උන් දැවෙනකල් නොසිට නැගිටලා*
සිරා !
නියමයි. මේ වගේ ඒවට මම බොහොම කැමතියි. වවුල්ලූ ටිකට සෙට් වෙන්න වෙයි එන ව්දියට. ප්‍රාදේශිය කපුටු කූඩුවල කචල් ඇවිස්සීගෙන එන්නේ. ඊයෙත් එකෙක්ගේ බෙල්ලටම කොටලා.
බර වචන මටනම් තේරුනේ නැහැ.. :(
නැගිටින එවුන් ගොඩටද උඹ වැටෙන්නේ පිච්චෙන්න කලින් දුවන් එවුන් ගොඩටටද....
මොනවා උනත් උඹ ඕකෙන් කියන්න හදපු එක ඔහොම දාපු එක හොඳයි නැත්තන් !! මෙතන මරා ගනු ඇත
ඔන්න කිව්ව ඉතිං
අපේ මාන කබාය කල් ඉකුත් වෙලා අපේ විතරක් නෙවේ තොපේ එවුනුත් පිච්චෙයි මෙහෙම ගියොත්.. මම වැටෙන්නෙ දෙවෙනි ගොඩට මං හිතන්නෙ.. බැරිය වෙන ගායනා පෙරසේ... කියවපු අයටත් ස්තුතියි
ඇයි යකෝ මම ඔය කඩේ වහගෙන ගොඩක් කල් නේ මම ඕවට නෑනේ
එතකොට තොගෙ ළමයි සෙට් එක.... (හිටියොත්..|)
වවුලන්ට එකතුවෙන්න කාලෙ හරි වගේ තමා . . . .
අඩේ එළ නේ ..උඹ කවිත් කියන්න අරං.....