හෙට දවස (අමතක)
මුරුගසං වැසි මැද..
තනිවූ වවුලුව..
මාන කබායට සැගව
කපුටු උන් කෙළි බලා
ගිණිගත් හිරුයෙන් දැන ගනිවු.
තෙපි රැවටිලා
උං රංචු එනතාක්
තනි රැක තනිවෙලා
හැඩුම් සද්දෙට පාර හොයාපන්..
තොපේ උන් දැවෙනකල් නොසිට නැගිටලා
මාන කබාය=උපාධි කෝට් එක
තනිවූ වවුලුව..
මාන කබායට සැගව
කපුටු උන් කෙළි බලා
ගිණිගත් හිරුයෙන් දැන ගනිවු.
තෙපි රැවටිලා
උං රංචු එනතාක්
තනි රැක තනිවෙලා
හැඩුම් සද්දෙට පාර හොයාපන්..
තොපේ උන් දැවෙනකල් නොසිට නැගිටලා
මාන කබාය=උපාධි කෝට් එක


*තොපේ උන් දැවෙනකල් නොසිට නැගිටලා*
ReplyDeleteසිරා !
නියමයි. මේ වගේ ඒවට මම බොහොම කැමතියි. වවුල්ලූ ටිකට සෙට් වෙන්න වෙයි එන ව්දියට. ප්රාදේශිය කපුටු කූඩුවල කචල් ඇවිස්සීගෙන එන්නේ. ඊයෙත් එකෙක්ගේ බෙල්ලටම කොටලා.
ReplyDeleteබර වචන මටනම් තේරුනේ නැහැ.. :(
ReplyDeleteනැගිටින එවුන් ගොඩටද උඹ වැටෙන්නේ පිච්චෙන්න කලින් දුවන් එවුන් ගොඩටටද....
ReplyDeleteමොනවා උනත් උඹ ඕකෙන් කියන්න හදපු එක ඔහොම දාපු එක හොඳයි නැත්තන් !! මෙතන මරා ගනු ඇත
ඔන්න කිව්ව ඉතිං
ReplyDeleteඅපේ මාන කබාය කල් ඉකුත් වෙලා අපේ විතරක් නෙවේ තොපේ එවුනුත් පිච්චෙයි මෙහෙම ගියොත්.. මම වැටෙන්නෙ දෙවෙනි ගොඩට මං හිතන්නෙ.. බැරිය වෙන ගායනා පෙරසේ... කියවපු අයටත් ස්තුතියි
ReplyDeleteඇයි යකෝ මම ඔය කඩේ වහගෙන ගොඩක් කල් නේ මම ඕවට නෑනේ
ReplyDeleteඑතකොට තොගෙ ළමයි සෙට් එක.... (හිටියොත්..|)
ReplyDeleteවවුලන්ට එකතුවෙන්න කාලෙ හරි වගේ තමා . . . .
ReplyDeleteඅඩේ එළ නේ ..උඹ කවිත් කියන්න අරං.....
ReplyDelete