යාළුවෝ ඇතුවත් බැරි නැතුවත් බැරි වෙලාවල් තියෙනවා.. පොඩි පිස්සුවක් කෙලින්න රස්තියාදුවක් ගහන්න.. වලියකට.. ඇයි කෙල්ලෙක් සීන් කරගන්න.. බොකක් සෙට් උණොත් කියන්න වේන්නෙත් යාළුවෙකුටම තමා... එකපාරක් ලොකයා කියලා එකෙක් හන්දා බයික් එක හැතැම්මක විතර තල්ලු කරන් පොලිසි ගියා...
ජයායි මායි.. අනුන්ට සීනි කිරන්න තිරිකුණාමලේ පැත්තෙ ගියපු දවසක රු 12ට විතර ටවුන් එකේ නැවතුනා දවල්ට කන්න.. ඇරලා තිබ්බ එකම කඩේට ගොඩ වැදිලා අතේ තිබ්බ සල්ලි ගණං කලා.....
ටොම් පචයා
1 day ago