
මම මේ කියන්න යන්නේ. නොකිව යුතු දෙයක් එත් මේ වගේ දේවල් දැක්කම කට වහන් ඉන්න පුරුද්ද ඉස්සර ඉදන් මට නෑ... මේ ලඟදි රටේ වටිනා පුද්ගලයෙක් විශ්‍රාම ගියා .. යනවත් එක්කම එය පටන් ගත්ත ගොඩක් දේවල් වල රිබන් එක කපාගෙන නම බෝර්ඩ් එකට දා ගෙන තමා ගියේ. අපිටත් අහම්බෙන් වගේ ඕක හදන්න දවස් දෙකකට කලින් විතර ඔතන්ට යන්න සෙට් උනා. යනකොට නම් කිසිම දෙයක්...