1.23.2015

ඩොටේ....!!

"උඹ කොහෙද මචං..." "හතලිස් අටේ....!!" "ඒක ඉලක්කමක්නෙ ඕයි.." "එක තමා ගමේ නම .." "ඒක කොහෙද තියෙන්නෙ.....?" "උණගලාව පංසල පහු කරං යන්ඩ ඕනෙ.." "බට දෙක දිහා...?" "තව එහා…" "හෙන ඩොටේනෙ බං..." ඔය කොහෙදි හරි කොහෙද ඉන්නෙ කියලා කියන්ඩ ගියාම මට අන්තිමට අහගන්ඩ වෙන එක තමා ඔය… මට එච්චර ඕක තේරුණේ නෑ…. අපේ පැත්තෙ සරු කඩමණ්ඩියකටනං ඉතිං ජෑවික්රම හංදියට යන්න ඕනේ… රීලෝඩ් එකක් දාගන්න.. කොණ්ඩෙ කපාගන්න පොඩි වලක් බහින්න උණත් ඒට තමා…..  යන එකනං හරි...

Read more »

Pages (17)123456 »

Followers