උඹ කොච්චර ඇඩුවත් මම ආයෙත් අඩවනවා...හිත පහුරු ගගා..උඹ වින්ද දුක..මගේ කඳුළු වලින් මැකිලා යනකල්..!සංසාරෙ පුරාවට...උඹත් එක්ක එන්න... මම පෙරුම් පුරනවා..මමපෙරුම් පුරනවා..නිවන් දකින්න නොවෙයි...උඹෙ වියළි දෙතොලග සිනාවකින් සරසන්න..විවරණ දියන් මට...උඹ බුදුවන තාක් කල්..උඹෙ පුතාම වෙන්න....
ටොම් පචයා
18 hours ago