6.06.2011

නුඹ හිනැහියන්.....

සොඳුර නුඹ හිනැහියන්..... මෑත ඉම විමසන්ට.. බිඳී ගිය තුෂර කැටි පිසදමා නැගිට......

Read more »

6.03.2011

සෙමිනා එක

හද්දා පිටිසර නාගරීකරණයෙන් ඔද වැඩුනු අපේ ගෙවල් ලගින් බස් එකක් එනකන් ඔරලෝසුවෙ කටු ගණිනවා... ඇත්තටම කට්ට රවුම් දෙකකුත් චුට්ටක් ගියාට පස්සෙ යන්තම් බස් එකක සද්දයක් ආවා.....  තෙහෙට්ටුව කොහෙන් ගියාද නෑ.... ලගපාත ගෙවල් කිවුවට මොකෝ විනාඩි 5ක් විතර තියෙනවා.... හැබැයි වේගෙන් යන්න ඔ්නේ...  (ගෙවල් පැත්ත ගැන ඔන්න කලින් පොස්ට් එකකත් ලියවුණා.........

Read more »

Pages (17)123456 »

Followers