සල්ලි නැති කොමකට කොලු කොමට ඉදලා හිටලා ඉබ්බා දැම්මට දැන් ඉතිං ඉබ්බා දාන එක ඒ හැටි ගැලපෙන්නෙ නෑනෙ සමහරවිට... කකුල් දෙකටම කලිසං ගහලා කොන්දොත් එක්ක හැප්පෙන එක ප්‍රොෆෙෂන් එකට එච්චර හරි මදි ගතියක් දැනෙනවා. අනික මොනවා උණත් වැරදි වැඩේනෙ....
ඒ උනාට උං එක්‍ක හැප්පෙන්නෙ නැතුව ඉන්න ගියාම උනුත් එන්නෙ අපිට නිකට පාන්න... ඒ අපේ හැදිච්චිකම... රුපියල් 9 ක 19 ක දුරක් ගියාම ඉතිරි රුපියලට අඩන්න ඕණේ... ලැජ්ජයි වගේ හිතුණට මන්නං ලොවෙත් අඩලා හරි ඉල්ලගෙනමයි...
ටොම් පචයා
1 day ago