10.26.2015

ගැන්ස්ටර් කොල්ලෙක්

මං කාලයක් ඔය අවිස්සාවේල්ල පැත්තේ තියන කර්මාන්ත ශාලාවක වැඩ කලා. එහෙ හිටියා මරු කොටලුවෙක්, උගේ වාග් මාලව අන්තිම සවුත්තුයි. කෙටියෙන් කියනවනම්, අපි ට්‍රිපක් ගියා උගේ බාසාවෙන් බස් එකේ නම ටොයොටා කොස්තාර්. වයිෆ්ට කියන්නේ වයිෆයා, වූ කන්නේ නූල්ඩස්, තව දහසක් වචන ඒත් මන් කියන්න යන්නේ වෙනම සීන් එකක්.  මන් එහෙ නැවතිලා ඉන්න කාලේ අන්කලයා හදන...

Read more »

3.12.2015

කසාදයක් කර ගත්තම..........................

මට මතකයි මගෙ හොඳ යලුවෙක් කිව්වා ... බැඳලා මාසෙකට විතර පස්සෙ... "ශික් බඳින්න කලින් එක පාරක් හරි මේකට ගහලා තිබ්බනම් තව ටික කාලයක් කනක් ඇහිලාඉන්න තිබ්බා " ඊට පස්සේ මටම හිතුනා "මටත් එහෙම හිතෙයිද දන් නෑ" මේ ලඟදි ඔෆිසියෙන් ගියා ට්‍රිපක් කොල්ලො ඉතින් කෑලි සහ බැඳපු එවුන් වයිෆයො එහෙම එක්ක අවා ට්‍රිප ගියේ අපේ ගෙවල් පැත්තෙ. යන ගමන් අපෙ ගෙදර යන සීන්...

Read more »

රෙස්පට්..කෙල්ලෝ .... II

ඔය පොඩි පොඩි විභාග වගයක් තිබුනා ලියල දාන්න. ඒක නිසා කොටන්න බැරි වුනා.. කොහොම හරි ඒකත් ඉවරම කොරලා දාල දෙයියනේ කියලා ගෙදර ආවා.  අර කෙල්ල දැන් මිනිස්සුන්ට අමතක වෙලත් ඇති මටත් මතක නෑ.. ඒක නිසා මතක් වෙච්ච වෙලාවක රෙස්පට්..කෙල්ලෝ .... II දාන්න හිතන් ඉන්නේ  කොහොම හරි ප්‍රියා ඕක කියවලා මට බල්ලෙක්ට වගේ බැන්නා.. අහු වෙච්ච වෙලාවක මරනවා...

Read more »

1.23.2015

ඩොටේ....!!

"උඹ කොහෙද මචං..." "හතලිස් අටේ....!!" "ඒක ඉලක්කමක්නෙ ඕයි.." "එක තමා ගමේ නම .." "ඒක කොහෙද තියෙන්නෙ.....?" "උණගලාව පංසල පහු කරං යන්ඩ ඕනෙ.." "බට දෙක දිහා...?" "තව එහා…" "හෙන ඩොටේනෙ බං..." ඔය කොහෙදි හරි කොහෙද ඉන්නෙ කියලා කියන්ඩ ගියාම මට අන්තිමට අහගන්ඩ වෙන එක තමා ඔය… මට එච්චර ඕක තේරුණේ නෑ…. අපේ පැත්තෙ සරු කඩමණ්ඩියකටනං ඉතිං ජෑවික්රම හංදියට යන්න ඕනේ… රීලෝඩ් එකක් දාගන්න.. කොණ්ඩෙ කපාගන්න පොඩි වලක් බහින්න උණත් ඒට තමා…..  යන එකනං හරි...

Read more »

Pages (17)123456 »

Followers