3.12.2015

කසාදයක් කර ගත්තම..........................

මට මතකයි මගෙ හොඳ යලුවෙක් කිව්වා ... බැඳලා මාසෙකට විතර පස්සෙ... "ශික් බඳින්න කලින් එක පාරක් හරි මේකට ගහලා තිබ්බනම් තව ටික කාලයක් කනක් ඇහිලාඉන්න තිබ්බා " ඊට පස්සේ මටම හිතුනා "මටත් එහෙම හිතෙයිද දන් නෑ" මේ ලඟදි ඔෆිසියෙන් ගියා ට්‍රිපක් කොල්ලො ඉතින් කෑලි සහ බැඳපු එවුන් වයිෆයො එහෙම එක්ක අවා ට්‍රිප ගියේ අපේ ගෙවල් පැත්තෙ. යන ගමන් අපෙ ගෙදර යන සීන්...

Read more »

රෙස්පට්..කෙල්ලෝ .... II

ඔය පොඩි පොඩි විභාග වගයක් තිබුනා ලියල දාන්න. ඒක නිසා කොටන්න බැරි වුනා.. කොහොම හරි ඒකත් ඉවරම කොරලා දාල දෙයියනේ කියලා ගෙදර ආවා.  අර කෙල්ල දැන් මිනිස්සුන්ට අමතක වෙලත් ඇති මටත් මතක නෑ.. ඒක නිසා මතක් වෙච්ච වෙලාවක රෙස්පට්..කෙල්ලෝ .... II දාන්න හිතන් ඉන්නේ  කොහොම හරි ප්‍රියා ඕක කියවලා මට බල්ලෙක්ට වගේ බැන්නා.. අහු වෙච්ච වෙලාවක මරනවා...

Read more »

Pages (17)123456 »

Followers