යුද්දෙ බරටම ඇවිලෙන දවසක පාරක් හරහට එල්ලිලා තිබුණු ලස්සන පාඨයක් දැක්කා.... "ඔබ රණවිරුවෙකි පණ සටනට හල....!!" ඒක බොක්කටම වදිනවා අපේ රණවිරුවන් ගැන හරි අභිමානයක් දැනෙනවා.. ඇයි මගේ සහෝදරයත් රණවිරුවෙක්නෙ... මං ආඩම්බර වෙන්නම එපෑ.. පාරෙදි දකින කොට උණත් ආමි යුනිෆෝම් එකට ආස හිතෙනවා... මුන්ට කොච්චර 'මොරාල්' එකක් ඔනේ ඇත්ද...ඉතින් මිනිස්සු තමන්ට ආදරෙයි කියලා දැනෙන එක කොච්චර ලොකු දෙයක්ද...ළගදි ජන හද හඳුනන රාජ්‍ය බැංකුවකට ගියා.... එහෙ සූ ගාලා...
ටොම් පචයා
1 day ago